උතුරු මැද පළාත් සභා මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියයට  55 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි අනුරාධපුර තේරීම් බාර නිළධාරී මහින්ද සෙනෙවිරත්න මහතා පවසයි. මැතිවරණ ප්‍රතිඵලවලට බාධාවීම් කිසිවක් වාර්තාවීම් නැතැයි ද ඔහු කියයි.