උතුරු මැද  පළාත් සභා අපෙක්ෂකයටකුගේ  වෑන් රථයකින් යකඩ පොලු ඇතිව ගමන් ගත් සිව් දෙනකු අනුරාධපුර ඔරලෝසු කණුව අසලදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.