දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ පළමු දිනය වූ අද (07) ශ‍්‍රී ලංකා පිල ගෝල 4-0 කින් භූතානය පරාජය කිරීමට සමත් විය. මෙම තරගය දිනයේ දෙවැනි තරගය ලෙස කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ගෝල 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිලක්‍ෂිකා කුමාරි, මනීෂා නිලිනි, චලනි කුමාරි සහ ප‍්‍රවීනා මධුකි ගෝල එකතු කිරීමට සමත් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානේ...! ඒ භුතානයනේ.... (නි)
ඔහොම යන් ඔයොම යන්.... (නි)
ජය වේවා ශ්‍රී ලංකා.......(ස)
සුභ පැතුම්..(ස)
ඉන්දියාවට ගැහුවොත් සැබෑ දක්ෂයෝ.(ස)