ශ්‍රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ලකුණු සටහන් නිලධාරීන්ගේ ගෙවීම් පිළිබඳව ඇති වී තිබූ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාකර විසඳුමකට එළඹ ඇතැයි වාර්තා වේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී තරගයක් වෙනුවෙන් ලකුණු සටහන් නිලධාරියකුට ගෙවීමට පොරොන්දු වූ මුදල, ඉතාමත් අඩු මට්ටමක පැවැති නිසා එය වැඩි කරන ලෙස ලකුණු සටහන් කරුවන්ගේ සංගමය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒ අයට හරියට ගෙවන්නම ඕනෑ. (නි)
හැමතැනම අවුල් අනේ මන්දා කොටසක් ආරක්ෂා කරන්න ගියහමයි මේවා වෙන්නේ(ස)
මෙදාපාරත් කස්ටිය බයිලයක් ගහන්න වගේ ලෑස්ති වෙන්නෙ. (නි)