පළාත් තුනේ මැතිවරණ කොට්ඨාසයන්හි තවත් තුන හතරක ප්‍රතිඵල නිකුත් වීමට තුබූ අතර ප්‍රකාශිත ඡන්ද වලින් එජාපයට එකම ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි විය. නැගෙනහිරින් ආසන වැඩි හරියක් රජයේ හවුල්කාර පක්ෂයක් වන මුස්ලිම් කොංග්‍රසයට හිමිවිය. දෙවැනි ස්ථානය ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් තරග කළ දෙමළ ජාතික සන්ධානයට හිමි විය. විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට සේරුවිලින් ලැබූ ඡන්ද අනුව ආසනයක් හිමිවන ලකුණු දක්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! (නි)
තුනෙන් දෙකේ අලියා නේද මේ හාන්සි වුණේ? (නි)
නියමයිනේ. (නි)
දැන් ඉතිං අනිත් අය කියයි පරිඝණක ජිල්මාට් කියලා. ජය වේවා! (නි)
අලියාට ඇප නැත. ජය වේවා! (නි)
දැන්වත් ගෙදර යන්නකෝ. (නි)
ජය වේවා! (නි)
මෙම ප්‍රතිඵල වලින් පෙනී යන්නේ ලංකාවේ 60% වු වැඩි මිනිසුන් ප්‍රමාණයක් හොරුන් බවයි. (නි)
අපිට ජය ගත හැකි ජනතාවාදී තරුණ නායකයෙක් සිටියානම්? (නි)
අපේ පැත්තේ ඉන්න මිනිස්සු සේරම බුලත් කොලේට බැණ බැණ ඉන්නේ. ඒ වුණාට මට පේන විදිහට දෙන්න කෙනෙක් නැති නිසා ඒකටම දෙනවා වගෙයි. (නි)
මිනිස්සුන්ට නම් කවදාවත්ම තේරෙන්නේ නැහැ. (නි)
මුලින්ම ජයගත් රජයට සුභපැතුම්. විපක්ෂ නායකතුමනි දැන්වත් වැඩ කළ හැකි නායකයෙකුට එ.ජා.ප.ය දෙන්න. රටේ තත්වය නරක අතට හැරෙන්නයි එන්නේ. රටට අවශ්‍ය ප්‍රභල විපක්ෂය ගොඩනගන්නයි. සිදු වෙන්නේ එන්න එන්නම අලියාත් එක්කම විපක්ෂය දියවෙලා යන එකයි. (නි)
ලංකාවේ ජනතාවගෙන් භාගයකටම ඡන්දය එපාවෙලා. (නි)
රනිල් මහත්තයෝ දැන්වත් යනවද (දී)
අයියෝ රනිල් (දී)
එජාප නායකත්වයට ජයවේව (දී)
දැන්වත් එජාප නායකත්වය වෙනස් කරන්න (දී)
නියම විපක්ෂයක් ගොඩ නගන්න ඕන .මිනිස්සුන්ට ආණ්ඩුව එපා උනත් විපක්ෂේ අයට ඕන මේ ආණ්ඩුවම තියාගන්න (දී)
සුපුන් මෙම ප්‍රතිඵල වලින් පෙනී යන්නේ ලංකාවේ මමත් සමග 60% වු වැඩි මිනිසුන් ප්‍රමාණයක් හොරුන් බවයි. (දී)
දමිත්, මිනිස්සුන්ට තේරෙනව මහත්තයෝ! ඒත් කෝ විකල්පයක්? කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්න මිනිස්සුන්ට ඕන කමක් නෑ!! (දී)
නැගිට්ටවන්න ගොඩක් කල් යයි (දී)
අයියෝ යුඑන්පී (දී)
නැගිට්ටවන්න හිතන්නවත් එපා (දී)
නාමයෝජනා දුන්න දවසේ අපි ඕක දැන ගත්තේ (දී)
රනිල් මහත්තයෝ ඔයා පව් නැහැ. අපි පව්. ඒ නිසා පව් නොදී දැන්වත් යන්නකෝ (දී)
මොකද්ද මේ වැඩවල තේරුම. කීවෙනි පාරටද මේ පැරදුනේ (දී)
මොකද කරන්නේ අපි දැන් (දී)
අහිංසක මිනිස්සු පව් (දී)
නායකත්වය වෙනස් කරලා වැඩක් නැහැ. වෙනස් වෙන්න ඕනෙ ප්‍රතිපත්ති. (ස)
නියම නායකත්වයක්. ඔබට ජය! (නි)
පින් සිද්ද වෙයි මහත්තයෝ දැන්වත් යන්න
දැන්වත් යන්නකෝ. අපිට අනාගතයක් ඕනෑ. (නි)