පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 34222ක් ලබාගනිමින් ජයග්‍රහණය කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය මුළු ඡන්ද 104,165ක් ද, එක්සත් ජාතික පක්ෂය 69943ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 4382ක්ද ලබාගෙන ඇත. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසන හයක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන හතරක් ද හිමිකරගෙන ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපෙ මේ පාර ඉදිරියෙන් වගෙයි. (නි)
ඔන්න ආයි එහෙම වී විකුණගන්න බැහැ කියලා, වතුර නැහැ කියලා කෑ ගහන්න බැහැ හොදේ. (නි)
ගයා ,මොනවද මේ කතා? (නි)
රටම නිල තමයි