ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් අද ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව සියයට 62.77 බව දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි. 2008 දී ඡන්දය දුන් සංඛ්‍යාව සියයට 62.12 කි. එම වසරේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 242463කි. මේ වසරේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 245362කි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට උදේට බලාගන්න පුළුවං වෙයි සමස්ථය..(නු)
ප්‍රතිඵල කොහොම වෙයිද දන්නේ නැහැ නේද?(නු)