අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 108203කින් මුල්තැනට පැමිණ ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 234387 යි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 126184 යි. ජනතා විමුක්ති පෙරමුණ 11684යි. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සන්ධානයට ආසන 13ක්ද, එක්සත් ජාතික පක්ෂයට ආසන 7ක්ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන 1ක් ද හිමිව තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! (නි)
කරන්න දෙයක් නැති නිසා සතුටුයි. (නි)
අපි මේ ප්‍රතිඵලය කලින්ම දන්නවා. (නි)
මේ පාර පරිඝණක ජිල්මාට් නැද්ද ගයා? (නි)
ජිල්මාර්ට් කතා බොරු. අලියා ඉවරයි. (නි)
අනුරාධපුරයත් ඉවරයි (දී)
අපේ රටේ මිනිස්සු මෙතරම් මෝඩ වුනේ කොහොමද ? (දී)
රනිල් මහත්තය කාටද නායකකම් කරන්නේ (දී)
රටම සන්ධානයට මෙයා