අවුරුද්දට 330 ක් ජාතික රෝහලට අද උදෑසන 7.00 ට අවසන් වූ විසිහතර පැයේදී අනතුරුවලට ලක්වූ 106 ක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. අනතුරට ලක්ව රෝහලට පැමිණි සංඛ්‍ය 14 April 2012
ගනුදෙනු කරන්න ඇවිත් පෝළිමේ අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමට ලංකාව පුරාම ගනුදෙනු කරුවෝ බැංකු වලට ආහ. තම වාරය එනතුරු බැංකුවට ආ පිරිස් මෙසේ පෝළිමේ සිටියහ. 14 April 2012
නැකතට වැඩ අල්ලයි රාත්‍රී 10.28 ට යෙදී තිබුණු සුබ මොහොතින් නව වසරේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සිදු විය. 13 April 2012
මිහිකත යළිත් හෙල්ලෙයි. අද රාත්‍රී නමයට අවසන් වූ විසිහතර පැයේදී ලෝකයේ සියලු භූතල මායිම්වල භූමිකම්පා සිදුවූ බව ඇමරිකාවේ භූ විද්‍යා පර්යේෂණ ආයතනය කියයි. රිච 13 April 2012
නව වසර උදාවෙයි නව වසර උදාවීමෙන් පසු අද (13) පස්වරු 7.42 යෙදී තිබූ සුභ මොහොතින් ලිප ගිනි මොලවා සෑම නිවෙසකම ගිනි මෙලවිණි. 13 April 2012
උතුරෙත් අවුරුදු යාපනයේ ජනතාව යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සමග එකතුවී අවුරුදු උත්සව පැවැත්වීය. සිංහල හා දෙමළ සම්ප්‍රදායට අනුව පැවැත්වූ නැටු 13 April 2012
කොටි පුස්තකාලය ළඟින් උණ්ඩ තොගයක් ගොඩගැණේ කිලිනොච්චිය රත්නම්පුරම් ප්‍රදේශයේ පැරණි කොටි පුස්තකාලය පිටුපස කැලෑවේ සඟවා තිබූ රොකට් නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් අද උදෑසන සොයාගත 13 April 2012
සියවස් දෙකක මාතර පෙරහැර 197 වැනි අවුරුදු පෙරහැර මාතරදී අද වීධි සංචාරය කළේය. බ්‍රිතාන්‍ය යුගයේ සිට අඛණ්ඩව පැවැත්වෙන එකම අවුරුදු පෙරහැර මෙයයි. 13 April 2012
නොනගතය තෙක්ම සාප්පු සවාරි අද පස්වරු 12.52 ට නොනගතය ලබන තුරුම ගාල්ලේ කඩ සාප්පු මහජනයාගෙන් පිරී පැවතිනි. අවුරුද්දට අළුත් ඇදුම් ගැනීමට බොහෝ දෙනා පැමිණ සිටියහ. අවුරු 13 April 2012
වෙරෝනා අවුරුදු උළෙල 22දා අප්‍රේල් 15දා පැවැත්වීමට නියමිතව තිබූ වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ බක්මහ උළෙල අප්‍රේල් 22 දිනට කල් තැබූ බව සවිධායකයෝ කියති. 15 දින වැදි ලැ 13 April 2012
මෙහෙමත් වැඩ කැරිබියන් දූපතේ ශාන්ත මාටින් ගුවන් තොටුපළ පිහිටියේ වෙරළ අද්දරය. ගුවන් යානයක් අහසට නංවන හා බස්සන සැමවිටම වැල්ලේ සිටින සංචාරකයෝ මුහු 13 April 2012
බසුත් කොට උඩ මගී ප්‍රවාහාන සේවා පහසුව නැතිවීමෙන් අවුරුදු ගමන් යන බොහෝ දෙනාට අද අවුරුදු ගමන් යාමට නොහැකි විය. ලංගම හා පෞද්ගලික බස් සේවා බොහෝ දුරට 13 April 2012
පන්සලට වෙඩි තියලා වළස්මුල්ල විහාරස්ථානයක් අසදී අද (13) අලුයම වෙඩි තැබීමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයෙ 13 April 2012
රියැදුරා සහ සහායකයා ගෝනි දෙකක දමා බැඳලා හම්බන්තොට සිට හක්බෙල්ලන් ප්‍රවාහනය කළ ලොරියක රියැදුරා සහ සහායකයා ගෝනි දෙකකට බස්සවා කට බැඳ මාතර වැල්ලමඩමේ දී ලොරිය පැහැරගෙන ගොස් ඇත 13 April 2012
අත් බෝම්බයක් අවුරුද්ද කාලා ඇඹිලිපිටිය හල්මිල්ලආරේදී ගැමියන් දෙපිරිසක් අතර බහින්බස් වීමක් දුර දිග ගොස් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී 12ක් තුවාල ලබා ඇඹිලිපිටිය ර 13 April 2012
පැය විසි හයට භූ කම්පන හතළිස් හතක් සුමාත්‍රාවේ බදාදා 2.20ට සිදු වූ ප්‍රබල භූමි කම්පාවෙන් පසු අද සවස 4.43 වන විට භූ කම්පන හතළිස් හතක් සිදුව ඇතැයි ඇමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂ 12 April 2012
සුදු වෑන් රියට ලන්ඩනයේත් විරෝධය ලංකාවේ සිදුවනවායැයි කියන අතුරුදන්වීම් හා පැහැරගැනීම් වලට වවිරෝධය පළකරමින් ජන අරගල ව්‍යාපාරියේ මූලිකත්වයෙන් එක්සත් රාජධානියේදී 12 April 2012
මැණික් ඉල්ලම මහ රෑ හොරට පටවයි කතරගම තම්මැන්නාවෙහි පිහිටි වෙන්දේසි කරන ලද මැණික් ඉඩමක ඉල්ලම් සොරාගත්තැයි පස්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අප් 12 April 2012
ලාංකිකයා කෙස් රොදින් එල්ලෙයි ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන්හි දේශපාලන රැකවරන ලබා සිටීන සුතාකරන් සිවගනාතූරෙයි නම් ශ්‍රි ලාංකිකයා හිසකෙස් වලින් වීනාඩි 23ක් ඵල්ලි ස 12 April 2012
හොරු ගේත් හෝදති මීටියාගොඩ ඉරණවිල නිවෙසකට කඩා වැදුණු සොරුන් පිරිසක් රුපියල් ලක්ෂ දහයක රන් බඩු ද, අවුරුදු ගනුදෙනු සඳහා තිබූ රුපියල් ලක්ෂ දෙක හමාරක මු 12 April 2012
කොළඹට තද වැසි අද අලුයම පහ පමණ වන විට කොළඹට මිලිමීටර් 62ක වර්ෂාපතනයක් ලැබුණු බවත් ඉදිරි පැය කියිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි 12 April 2012
සැමියා අවුරුද්දට පොලීසියේ වීරඹුගෙදර පොලිස් වසමේ පිදුරුවැල්ල, රත්මල් උයනේ පුෂ්පා දිල්හානි චන්ද්‍රසේන (31) නම් ගැබිනි බාර්යාවට පුටුවකින් ගසා මරා දැමීයයි සැකපිට 12 April 2012
කතානියා අවුරුදු උළෙල අවුරුද්දට හිසතෙල් ගෑමේ පින්කමක් හා අවුරුදු උත්සවයක් ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ පැවැත්වේ. අප්‍රේල් 15 ඉරිදා උදේ 10.38ට හිසතෙ 12 April 2012
සුමාත්‍රා මුහුදු පතුල දිගටම හෙල්ලුනත් සුනාමියක් නෑ සුමාත්‍රා දූපත අසළ මුහුදේ ඉදිරි දින කිහිපයේ සිදුවන භූ කම්පන වලින් සුනාමියක් ඇතිවිය නොහැකි බව මහාචාර්ය විල්මට් කෙහෙල්පන්නල මහතා කි 11 April 2012
‘මුලදී හිරිහැර කළා‘ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජික කුමාර් ගුණරත්නම් (නොයෙල් මුදලිගේ) මහතා අද සවස ඕස්ට්‍රෙලියාවේ තම නිවසේ සිට මෙරට මාධ්‍ය ඇම 11 April 2012
තිරස් චලනයකින් සුනාමියක් නෑ සුමාත්‍රා දූපතේ උතුරු කෙළවරේ සැතපුම් 308ක් වයඹ දෙසින් පිහිටි බණ්ඩාඅචේ ප්‍රදේශයේ සැතපුම් 20.5 සාගර පත්ලේ සිදුවූ භූමිකම්පාවෙන් සුනාමිය 11 April 2012
සුනාමි අනතුර ඉවරයි සුමාත්‍රා දූපත් අසල අද පස්වරු 2.20ට ඇතිවූ ප්‍රභල භූකම්පනයත් තමග පැසිපික් සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ සුනාමි අනතුරු ඇ 11 April 2012
තංගල්ලේ රැල්ල රළුයි සුමාත්‍රා මුහුදු තිරයේ භූචලනයෙන් පැය හතරකට පමණ පසු තංගල්ල මහුදු තීරයේ මුහුදු රල තරමක් රළු වී යැයි ධීවරයේ කියති.අඩි තුන හතරක් ඉහළට ආ 11 April 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026