කොල්ලුපිටියේ හෝටලයක තරුණ සේවිකාවකට ආදරය කරන බවට තොරතෝංචියක් නැතිව දුරකතන ඇමැතුම් දුන් බව කියන නාඳුනන පුද්ගලයකු අත්අඩංගුවටම ගැනීමට කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ අරඹයි. එම සේවිකාවකගේ පැමිණිල්ල අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේ එම දුරකතන ඇමැතුම් පිළිබඳව තොරතුරු පොලිසියට දෙන්නැයි දුරකතන සමාගම් පහකට නියෝග කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරයෙන් අන්ධ වුණහම මේ විදියට කතා කරන්න හිතෙනවා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? ඕවට කියන්නේ 'සයිකෝ' කියලා. (නි)
ඉන්නවකෝ, මගේ තාත්තාට කියලා මම ඔහේට හොද පාඩමක් උගන්වනවා. (නි)
ආදරේනම් එන්න මා වෙත චාටු බස් නොකියන් ! ඇත්ත පෙන්නා බොරුව කරනා චපල කෙනෙක් නොවියන්..(ස)
ලැජ්ජයි හොදේ
ආදරෙයි කිව්වනම් ඉවරයිනේ...(ස)
පව්.....(ස)
ගොඩක් දුකයි .(ස)
ආදරයට කොහේදෝ බාධා නැත්තේ (දී)
ආදරයනෙ ඉලලුවෙ.. මරණ තර්ජන නෙමෙයිනේ? දුරකථනයේ පහසුකම් තියෙනවානේ මේවා බ්ලැක් ලිස්ට් කරන්න.. එතකොට ඒ අංකයෙන් ඇමතුම් එන්නේ නැහැනේ..!!(නු)
ආදරයේ උණුසුම ළග දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ.... (නි)
අනේ ඕවා ඔහොම තමයි ගණන්ගන්න දෙයක් නෑ නංගී .(ස)
මම හිතන්නේ අමිල හරි (ස)
අපි කාටත් උනේ ඕකම තමයි
දුරකතනයකින් මම ඔබ අමතමි, හමුවිය නොහැකි නිසා.... (නි)
භාධා ජය ගෙන ඉස්සරහටම යන්න (දී)
ආපෝ! ඕවා පොඩි ප්‍රශ්නනේ. කැමති නැහැ කිවුවා නම් වැඩේ ඉවරනේ. (නි)
අපේ උසාවිත් ඔය වගේ දේවල් වලට හරියට මහන්සි වෙනවා. (නි)
නොම්මරයත් දැම්මා නම් තවත් විස්තර හොයාගන්න පුලුවන් වෙයි නේද? (නි)
ගැහැණුන්ගේ ණුවන හැදි මිටේ තරමටලු.. (නු)
ආදරේට ඇස් අන්ධයි කියලා ඔයා දන්නේ නැද්ද අනේ. (නි)
මදැයි කොලා.... (දී)
මෙයා කරලා තියෙන දේ හැටියට අපේ ඇමතිතුමාගේ පුතා කරලා තියෙන දේ වැරදිද? (නි)
හත්වලාමේ! ඒ මාමා ඉතිං ආදරේ නම් ආදරෙයි කියලා නොකියා වෙන අහවල් දෙයක් කියන්නද? (නි)
කැමති නැහැ කියලා කෙළින්ම කිවුවා නම් ඉවරනේ. (නි)
හොඳ වැඩේ නම නොකියා කෝල් කරන අයට ..(ස)
මම නම් හිතන්නේ මේ දෙන්නා හිතේ හැටියට කතා කරනවා ඇති. (නි)
අන්න හොදයි. දුරකතන පැණියන්ට හොද වැඩේ. ඡායාරූපයකුත් දාන්න පත්තරේ. (නි)
ගි ලියන්න මට කිවුවේ ඔබේ නෙතයි කවි ලියන්න මට කිවුවේ ඔබේ නෙතයි.... (නි)
පොලිසියට මේ තරම්ම ආදරයක් කරුණාවක් පහළ වුණේ ඇයි දන්නේ නැහැ. (නි)
ඔය වගේ මිනිස්සුන්ට ඔහොම තමයි වෙන්න ඕන....(ස)
යාලුවත් ඒ හෝටලයේම ඇති.(නි)
ආදරේ නිසා කොල්ලන් හට දුක් දෙන්න එපා කෙල්ලන් මේ නිසා උසාවි යන්න එපා උසාවියෙන් තීණ්දු වුණොත් වරද ඔබේ කියා බදිනවා මිස වහ නම් බොන්න එපා.... (නි)
ආදරය සුන්දර වරදකි.... (නි)