ඉතාලියේ මිලානෝ නුවර නිගුර්වාර්දා පෙදෙසේ උඩුමහලක නිදාගත් අවුරුදු 12ක දරුවෙක් (ශ්‍රී ලාංකිකයෙක්) නින්දෙන් ඇවිදිද්දී බිමට වැටී තුවාල ලැබීය. ඔහුගේ අත්පාවල ඇට බිඳී ඇති බව වෛද්‍යවරු කියති. ඔහු නින්දෙන් ඇවිදින බව ගෙදර අය දුටුවත් බේරා ගැනීමට නොහැකි වී ඇත. ඔහුගේ තත්ත්වය බරපතල නැත. ඔහුගේ මල්ලී ද (11) නින්දෙන් ඇවිදිතියි ඔහුගේ පියා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනට ගැහුවනම් හරි
පවු. ඔය ලෙඩේ සනීප කරන්න පුලුවන්. (නි)
දරුවන් වැටෙන තරමට මේ ගොල්ලො කොහෙද නිදාගන්නේ? ගෙවල්වලට දොරවල් නැද්ද? දෙමව්පියන් මීට වඩා දරුවන් ගැන සැළකිළිමත් වුණොත් හොදයි. දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
ඉතාලියේ ඉන්න ගෑණු පිරිමි රෑට හොඳට බොනවා.රෑට චිත්‍රපටි බලනවා.ඉතින් කොහොමද මේ අය දරුවන්ට ආරක්ෂාව දෙන්නෙ. මොඩයන්ට සල්ලි හම්බවීම වඳුරට දැලි පිහිය ලැබුණා හා සමානයි. (ස)
මොහොමඩ් හරි. තනිකරම නොසැලකිල්ල තමයි. මෙහෙම දෙයක් දැනගෙනත් උනන්දු වෙලා නෑ. (ස)
අයියෝ සල්ලි
ලංකාවට එන්න ඕනෑ වෙලා වෙන්න ඇති. (නි)
ඇයි තට්ටු නිවාසයක ජීවත් වෙන්නේ? (නි)
නින්දෙන් ඇවිදින දරුවෙක්ට ඇයි උඩු මහලේ නිදන්න දෙන්නේ? (නි)
ආ... මම දන්න කෙනෙකුත් පිටරටකදී නින්දෙන් ඇවිදලා හෝටලයෙන් බිමට වැටිලා එයාගේ කකුල් කැඩුණා. (නි)
දරුවන් නින්දෙන් ඇවිදීම සාමාන්‍යයි. මවුපියන් විසින් දරුවන්ට ආරක්ෂාව සළසා තිබිය යුතුයි නේද? (නි)
මානසික ආබාධයක්. වැඩිහිටියන්ගේ සැළකිල්ලයි වැදගත් වෙන්නේ. (නි)
මම දන්න කෙනෙක් ඉන්නවා. එයාට තවමත් නින්දෙන් මුත්‍රා පහවෙනවා. (නි)
නින්දෙන් ඇවිදින බව කලින් දන්නවානම් කලින්ම ප්‍රතිකර්මය කරන්න තිබුණානේ..!!(නු)
අයියෝ ඒකත් ප්‍රශ්නයක්ද ,දොර ළඟින් තෙමිච්ච ගෝනියක් තියන්න..(ස)