ස්කොට්ලන්තයේ එඩිංබරා විශ්වවිද්‍යාලයේදී ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා ප‍්‍රදර්ශනයක් ලබන 14-16 දිනයන්හි උදෑසන 10 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වීමට යයි. මෙහි සමාරම්භක උත්සවය මෙම සිකුරාදා රාත‍්‍රි හතට ඇරඹෙනන අතර ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා පිළිගැනීම එඩිංබරා නගරාධිපති සහ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය තිමතිඔෂෙයා බාරව සිටිති. ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශක කඹුරාවල සිරි රේවත නාහිමියෝ මෛත‍්‍රී භාවනාවේ ප‍්‍රායෝගික වැදගත්කම පිළිබඳ දේශනාවක්ද පවත්වති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා චන්ද්‍රසිරි, මටත් මතක් වුණේ ඕකමනේ. (නි)
එහේ කවුද දන්නේ නැහැ ධාතූන් වහන්සේලාව වඩමවන්නේ? (නි)
මේ ලොව වසර 5000 යි බුදු සසුන පවතින්නේ. ඉන් 2556 ක් ගෙවිලා ඉවරයි. ඉතිරි ටිකත් හද බැතියෙන් රකිමින්නේ සසර නිවන මග අපි යමු බැතියෙන්නේ.... (නි)
මිනිසුන්ගේ සිත් ආගම දහමෙන් ඈත්වී යන මෙවන් වකවානුවක මෙවැනි ප්‍රදර්ශන මගින් මිනිසුන් යළි යළිත් දහමට නැඹුරු කරගත හැකි යැයි විශ්වාස කරමි. ගුණානන්ද හිමියන්ගේ ප්‍රතිචාරයට ස්තුතියි. (ස)
සාධු...සාධු...
බුදු සසුන බැබළේවා! (නි)
ඊට පස්සේ එහේ බිලි පූජාවක් එහෙම නැහැ නේද? (නි)
තවත් ආගමකට ගරු කරන්න මොහොමඩ්ට ඇති හැකියාවට මගේ ප්‍රණාමය! ඔහොම අය බොහොම අඩුයි. (නි)
මට තේරෙන්නෙ නෑ, මෙතන අදහස් පළකල චන්ද්‍රසිරි, මනෝහරන්, සිල්වා කියනදෙය?(නු)
''බුද්ධො'පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං - කප්පං'පි චෙ අඤ්ඤ මභාසමානො ඛීයෙථ කප්පො විය දීඝමන්තරෙ -වණ්ණොන ඛීයෙථ තථාගතස්ස'' (බුදුවරයකුගේ ගුණ තවත් බුදුවරයකු විසින් කල්පයක් පුරාවට දේශනා කළ ද කල්පය අවසන්වනවා මිස බුදුගුණ අවසන් නොවේ.) බුදුගුණ අනන්තයි. (නි)
චන්ද්‍රසිරි, එයාලා බිලි පූජා පවත්වන්නේ තමන්ගේ රටේ නෙමෙයි. (නි)
චරිත්, මේවා නොතේරෙන තරමටම හොදයි. (නි)