සබරගමු පළාත් සභා ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලදී එක්සත් ජාතික පක්ෂයේම කුරුවිට ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායක අයි. කේ. කුලරත්න මහතාට ගිනි අවියකින් පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධව එජාපයෙන් රත්නපුර දිසාවෙන් සබරගමු පළාත් සභාවට වැඩිම මනාප ගත් ටී. එම්. හසිත සමන්ත මුහන්දිරම් රත්නපුර මහේස්ත‍්‍රාත් චානිමා විජේ බණ්ඩාරමහත්මිය විසින් සිකුරාදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. ඔහුගේ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසූයේ ගිනි අවිය පොලිසිය ගෙතූ කතාවක් බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගේ ගැටේ නම් තවම කාටවත් ලිහා ගන්න බැරිවුණා. (නි)
ඡනද තව තව වැඩිවෙයි. (නි)
විරුද්ධ පාක්ෂිකයන්ට නම් නීතිය අකුරටම. අනේ මන්දා, මට පෙනෙන හැටිද කියලා. (නි)
ඇයි අම්මේ අඩන්නේ මේ කදුලු සලා අරයා ගැහුවා ගිණි අවියෙන් ඔලුව පලා.... (නි)
යූ.එන්.පී. ආශ්චර්යය මෙයයි. (නි)
හරි චන්ඩි
මම මොකුත් දැක්කේ නැහැ (දී)
ඔබට ජය වේවා! (නි)
ඒ පාර මොකද්ද ඒ
අයියෝ සල්ලි
මේ මන්ත්‍රිතුමාගේ කෙරුවාව මුලු රත්නපුරේම දන්නවා. (නි)
ගිනි අවියක් ළග තිබෙන කෙනෙක් පහර දිදී ඉන්නේ නැහැ. (නි)
මේවා දැකලා මට ඇඩෙනවා..!!(නු)