කොළඹ කොම්පඤ්ඤවිදිය වතුර පයිපයක් ළඟ දී කතකට තම රහස් ප්‍රදේශය නිරාවරණය කළැයි කියන පුද්ගලයකු රුපියල් පන්දහක මුදල් හා රුපියල් පන්දාහක ශාරීර ඇප මත මුදාහැරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේතරත්න මහතා නියෝග කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම අසහනකාරයෝ. (නි)
ඒ පුද්ගලයාගේ එම අවයවය ඉවත් කරලා මුත්‍රා කිරීමට පමණක් බටයක් දමන්න බැරිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඉතිං මේ කතට නූල් බැදලා නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙයාත් ධාතු ප්‍රදර්ශනය වගේ ප්‍රදර්ශනයක් කරන්න හදලද කොහෙද? (නි)
නසාර් ඔබ හරි අපි තමයි නඞු දාන්නඕන
සමන්, සියළු දෙනාගේම ගෞරවාදරයට පාත්‍රවුණු ධාතුන්වහන්සේලාට අගෞරව කරන එක නම් හොද වැඩක් නෙමෙයි..!!(නු)
පිස්සු හැදෙන සඳ කිවුවලු. (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... (නි)
සමන් ඔයා විහිළු කරනකොට ටිකක් හිතලා බලන්න.. ධාතුන්වහන්සේ වගේ පූජනීය දෙයක් හෑල්ලුවට ලක් කරන්න එපා..!!(නු)
මෙය මානසික ලෙඩක්. මේ වගේ ලෙඩුන් ප්‍රතිකාර මගින් සුවකළ හැකි ක්‍රමයක් සොයාගත යුතුයි. දඩුවම් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. (නි)
දසුන්, ඕකට රහස් ප්‍රදේශය කියල කියන්නේ, ඔතනින් කරන සියලු වැඩ කරන්නේ රහසිගතව නිසා. මේ ඉන්දික, ඕක කපල බැහැ පුතේ. ඕක තියෙන්නේ මුත්‍රා කරන්න විතරක් නෙවෙයිනේ. වරදක් කළානම් දඩයක් වගේ දෙයක් තමයි ගහන්න වෙන්නේ. ඒ වුණාට අපේ සමහර කාන්තාවන් ඉන්නවා ඕක නයාට අඳුකොළ වගේ. අහුවුණොත් කපලම තමයි පස්ස බලන්නේ. පහුගිය දවස්වල දැක්කනේ මේවගේ ප්‍රවෘත්ති. (නරක දෙයක් නෙමෙයි මේ කිවුවේ. මේ තමයි ඇත්ත.) (නි)
නසාර් හරියට හරි.. සිරුර නිරාවරණය වන ලෙස ඇදුම් අදින කාන්තාවන්ටත් හරියට අදින්න කියලා දෙන්න ඕන..!!(නු)
මොකට ලැජ්ජා වෙන්නද ? (ස)
හොදට බලාගෙන ඉන්නකොට, වෙන කෙනෙක් ඒ ගෑණු කෙනාව දැකලා කෑ ගහන්න ඇති. (නි)
නසාර්ගේ කතාවත් ඇත්ත. සමහර කාන්තාවෝ 365 දවසෙම සේරම දෙකම එළියේ දාගෙන යනවා. හැබැයි කිසිම පිරිමියෙක් බල බල, කෙල හල හල ගියා මිසක් ඊට විරුද්ධව නඩුකියන්න ගියේ නැහැ. (ස)
ඔයාලා මොනවා කිව්වත් ඔය සිද්ධිය රහස් තැනකදිම උනානම් ඒ අක්කි පොලිසි යයිද? මිනිහටම තමා පොලිසි යන්න වෙන්නෙ.නැද්ද මෙයා. (ස)
සමන් මාත් ඔබ සමඟයි..(ස)
ඒ වුනාට මේක නම් හරිම අසාධාරණයි. ස්ත්‍රී දුෂකයින්ට විරුද්ධව මොනවත් නැහැ. යන්තම් පෙන්නුවොත් 5000 ක් දඩ. (ස)
මාතෘකාව අජීවී පයිප්පය සහ සජීවී පයීප්පය.(ස)
ඕක මේ මානසික ප්‍රශ්ණයක්.. ඒකට කියන්නේ ප්‍රදර්ශණ කාමය කියලා..!!(නු)
මේක මානසික රෝග ලක්ෂණයක්..!!(නු)
මේ මනුස්සයට පිස්සුද කොහෙද?(නු)
කවුද දන්නේ පෙන්නුවට මුකුත් පෙනුනද කියලා? (නි)
මේ ප්‍රතිචාරවලින් රටේ සංස්කෘතිය මනාව පැහැදිළි වෙනවා..!!(නු)
මට හිතාගන්න පුළුවං අපේ රටේ මිනිසුන්ගේ තත්ත්වය මේ අදහස් දිහා බලපුවාම ඔවුන්ගේ සදාචාරය හා හිතන විදිය ගැනත්..!!(නු)
ප්‍රතිචාරයක් දාන්නත් ලැජ්ජයි වගේ. (නි)
කවුද අප්පේ ඕක දැකලා ලැජ්ජාවට පත් වූ කත? කොහොම වුණත් ඉතිං වැඩේ නම් වැරදියි තමයි. (නි)
ලැජ්ජාවට පත් උනාද? නැත්නම් අප්‍රිය උනාද? මම හිතන්නේ අප්‍රිය වෙන්නයි ඇත්තෙ..!!(නු)
මෙහෙම මිනිස්සුන්ට දඩුවම් නොකර මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නනවා නම් තමයි හොද. (නි)
අද කාලේ ගෑණු ඊට හපන්. සේරම එළියේ. (නි)
ඕකට ඉතිං ලැජ්ජා වෙන්න දෙයක් නෑනේ. (නි)
පත්තරේට දාන්න වෙන මොනවත්ම නැද්ද ළමයෝ? (නි)
අහක බලාගෙන හිටියානම් ඉවරනේ. (නි)
හොදයි. එතකොට කතක් එහෙම නිරාවරණය කළා නම් ලැජ්ජාවට පත් වෙන්නේ කවුද? දඩ ගහන්නේ කාටද? (නි)
ඕවා මේ චිත්‍රපටි වගේ පාරේ ප්‍රදර්ශනය කරන්න ඕනෑද? ඒවාටත් අවශ්‍ය නම් ක්‍රම සහ විධි තියෙනවනේ. (නි)
ඇයි ඉතිං බැලුවේ? (නි)
ඔය දඩයත් නොගහම යන්න කිවුවා නම් තමයි හොද. (නි)
ඕක ලැජ්ජා වෙන්න දෙයක්ද? අහක බලාගෙන ගියා නම් ඉවරනේ. ගැහැණුන් මුලු සර්වාංගයම එළියේ දාගෙන යනකොට අපි අපහසුතාවයට පත් වෙන ඒවාට දාන්න නම් නඩු කොතෙක්ද, එහෙම බලද්දී. (නි)
මිනිහෙක් ගැහිණියකට ඔහෙම දෙයක් කළහම නඩු. ඒත් ඕකේ අනෙක් පැත්ත වුණා නම් මොකද වෙන්නේ? (නි)
ඒ කාන්තාවට කියන්න තිබුණේ "අපි ඔයිට වඩා ඒවා දැකලා තියෙනවා" කියලා. එහෙම කිවුවා නම් 5000.00ට වඩා වටිනවා. (නි)
පිරිමින්ගේ නම් මෙහෙමයි කියමුකෝ. ඒත් ගැහැණුන්‍ගේ මුලු සර්වාංගයම රහස් වලින් පිරිලා. (නි)
මේකට මොනවා කියන්නද මන්දා. (නි)
ඇයි මේ රහස් ප්‍රදේශය කියලා කියන්නේ? ඕකේ ඇති රහසක් නැහැනේ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
බැලූ බැලූ කෙනා අදහස් දමා ඇති හෙයින මම කිසිවක් නොලියමි..!!(නු)
අනේ ගෑණුන්ගේ බොරු මායම්... (නි)