දඹුල්ල හිරිවඩුන්න මාර්ගයේදි බසයක් හා යතුරු පැදියක් ගැටී මුස්ලිම් පූජකවරයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලදහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
දඹුල්ල හිරිවඩුන්න මාර්ගයේදි බසයක් හා යතුරු පැදියක් ගැටී මුස්ලිම් පූජකවරයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජකතුමනි, ඔබට නිවන් සුව! (නි)
සිංහලයකු වශයෙන් මාගේ බලවත් කණගාටුව. (නි)
හරි. පටන් ගමු පුණ්‍ය බූමිය ගැන කතා කරන්න. (නි)
ඔබ ගැන කනගාටුයි නිවන් සුව
අල්ලා අක්බාර්! (නි)
අමිල කටුනායක ,ලක්ෂ්මන්,සෑම්,චන්ද්‍රවිමල ඔබල වගේ හැමෝම ඉන්නවනම් අපේ ලංකාව ගැන කියන්න වචන නැහැ .(ස)
කනගාටුයි
ස්වර්ගයට යොමු වේවා..(ස)
අපි හරක් මැරුවට රස විදින්නේ ඔයගොල්ලොනේ. (නි)
ඇයි දෙවියන්ට බේරාගන්න බැරිවුණාද? (නි)
ඕක මොකක්ද? ඔය ආගමේ කුලු ගෙඩි වලින් ගහලලු හරක් මරන්නේ. (නි)
අල්ල වඩ වඩා ගිහින්ද කොහෙද ? (ස)
හරක් මස් කන්නේ ඔයගොල්ලොනේ සහෝදරයා. (නි)
ශ්රී ලංකාවේ ආයුෂ ටිකක් දික් වුණා...(ස)
ඔබට නිවන් සුව
අමිල කටුනායක ,ලක්ෂ්මන්,සෑම්,චන්ද්‍රවිමල, මට ඔබ ගැන ආඩම්බරයි සහෝදරවරුනි. (නි)
එතුමන්ගේ වියෝව ගැන කණගාටුයි. එතුමන්ට සුවබර නින්දක්. (නි)
කවුරු උනත් කමක් නැහැ නිවන්සුව ලැබේවා (දී)
හැම ආත්මයකදීම මරණය යන පානය රස විදිය යුතුය. එතුමාට ස්වර්ගය හිමිවේවා! (නි)
ඊළඟ ආත්මේ හරකෙක් ඔටුවෙක් එළුවෙක් වෙලා හලාල් වෙන්න.(වි)
අපගේ කණගාටුව...(ස)
ප්‍රභා හිටියනම් එයාට වෙන්නෙත් ඕකමයි...(ස)
ප්‍රභාත්, ලංකාවේ ආයුෂ දික් වුණත් ඔයාගේ ආයුෂ කෙටි වෙයි. (නි)
නිවන් සැප...(ස)
මරණය කාටත් පොදුයි . කෙනෙකුගේ මරණින් සතුටක් ලබන්නෝ මිනිසුන් වේද? (ස)
වරුණ, අමිල, ලක්ෂ්මන් වගේ හොද ප්‍රතිචාර දමන අයට මගේ ප්‍රණාමය පුද කරමි. (නි)
කණගාටු දායක පුවතක්, ජාති ආගම කුල නැහැ, අපි හැමෝම මිනිස්සු (දී)
හරක් කපපුවා තමා. (ස)
අයියෝ කව්රු උනත් කමක් නැහැ, ඔබ තුමාට නිවන් සුව ලැබේවා (දී)
ප්‍රබාත්, කුකුල් මස් ගස් වලින් කඩනවා වෙන්න ඇති නේද? .(ස)
ගොන් හදවත් ඇති මිනිසුනේ, දෙවියන් බේරන්නේ නරක මිනිසුන්වයි. හොද අයව කලින්ම තමන් ළගට ගන්නවා. (නි)