ඉතාලියේ නාපෝලි නුවර දරුණුම කමෝරා මාපියා කල්ලිය හා සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ කැරිබනේරි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මයිකල් බණ්ඩාර වනිගසිංහ (29) නම් මෙම ලාංකිකයා හෙරොයින් කුඩු කිලෝ දෙකක් සමග අත්අඩංගුවට ගත් බවත් සිරින්ජර් කටු 20000ක් ඔහු ළඟ තුබූ බවත් ඉතාලි පොලිසිය පවසයි. ඔහු යන එන තැන් මාස ගණනක් පුරා ඔත්තු බැලූ පොලිසිය අන්තිමේදී අත්අඩංගුවට ගත් බව ද කියයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd