දලඹු ආක‍්‍රමණයක් නිසා අම්පාර වීරගොඩ සුමංගල ප‍්‍රාථමික විදුහල අද සිට වසා දැමූ බව උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර පී.සී. ජයනාත් පෙරේරා කියයි.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දලඹුවෙක් ගෑවුණාට අපේ දේශපාලඥයින්ට ගාණක් නැහැ මනෝහරන්. එයාලා ළග ඊට වැඩිය විසයි. (නි)
පුංචි දළඹුවන් ලස්සන සමණළයින් වෙයි පුංචි දරු පැටවු ලක් මවු සනසයි. (නි)
අපේ පුංචි කැකුළු
අපරාදෙ තව දලඹුවන් 10ක් හිටියනම් ළමයින්ට සමනලයො පෙන්නන්න තිබුණා. (ස)
මට හිතෙන විදියට මේ පාසලට අන්තර්ජාතික ධනවාදී කුමන්ත්‍රණයක් තියෙනවා.. අපි ඒක බිම් මට්ටමින් සහ ගම් මට්ටමින් එකතුවෙලා විනාශ කරන්න ඕන..!!(නු)
අයියෝ සල්ලි කියුවලු
ළගපාත පොලිසියක් නැද්ද මන්දා දඩ කොළයක් ලියන්න? (නි)
මේක දකිනකොට අර තාත්තා දරු පැටව් 4 දෙනාව පරෙස්සමට ගෙවල් වලට ඇරලවන්න ඇති නේද? අනේ මහත්තයෝ ඕවා බයානක වැඩ (ස)
පුංචි පාසල වසා දමන්න
දලඹුවොත් දේශපාලකයින්ගේ වැඩ කරන්න පටන් අරන් වගෙයි. (නි)
දලඹුවන් පාසලක් අල්ලාගෙනද? ගුරැවරැ ටික යවන්න තිබ්බා උගන්වන්න... (නු)
දෑන් ඉතින් අපේ ගුරුවරු ඒකටත් ස්ට්‍රයික් කරයිද දන්නෙ නෑහෑ. (නි)
ඇයි මෙච්චර ප්‍රමාණයක් එකවර ඇතිවුණේ? (නි)
අනේ පව් අහිංසක කිරි දළඹුවෝ ටික .(ස)
මේ පියා, ඔයා පරෙස්සමට බයිසිකලය පදවන්න හොදේ. හතර දෙනෙක්ගේ ජීවිත ඔයාගේ අතේ. (නි)
ඕකට පාසැල වහන්න ඕනෑ නැහැ. සේරමලා එකතුවෙලා පාසැල සුද්ද කරන්න තිබ්බනේ. (නි)
බය වෙන්න එපා. තව ටික දවසකින් ඔතන ඉන්නේ සමනළ රෑනක්. (නි)
ඉස්කෝලෙටක එන්නේ නැතුව කැම්පස් එකක් පැත්තට ගියා නම් අහවරයිනේ. (නි)
මේක කාගේ හරි කුමන්ත්‍රණයක්ද මන්දා? (නි)
වරුණ, ඊට වැඩිය හොද නැද්ද පාර්ලිමේන්තුව පැත්තට ගියා නම්? (නි)
ඇයි අහිංසක දරු පැටවුන්ගේ පාසලට ඇවිත් කරදර කළේ.. ඔය පලාතේ නැද්ද ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගෙ ගෙයක්වත්..!!(නු)
ළගදීම වැඩ වර්ජනයක් බලාපොරොත්තු වෙන එක හොදයි. (නි)