ශ්‍රී ලංකා යොවුන් රග්බි ක‍්‍රීඩකයෝ ආසියානු කුසලාන වයස 19 න් පහළ II වැනි කොටසේ රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ හැව්ලොක්ස් පිටියේදී අද (12) පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 37-13 ක් ලෙස සිංගප්පූරුව පරාජය කළේය. ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර අවසන් මහ තරගය 15 වැනිදා පස්වරු 4.45 ට හැව්ලොක්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය. මැලේසියාව සහ චීන තායිපේ අතර පැවැති පළමු තරගය ලකුණු 10-10 ක් ලෙස සමව අවසන් වීමෙන් දඩුවම් පහර අනුව චීන තායිපේ පිල ජයග‍්‍රහණය ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයම වේවා! (නි)