පාර්ලිමේන්තුවේ මැති ඇමැති කණ්ඩායම දඹාන ආදිවාසි කණ්ඩායම අතර සුහද කි‍්‍රකට් තරගයක් බදුල්ල පාපන්දු කී‍්‍රඩාංගණයේදී සිකුරාදා පැවැත්වීමට යයි. රාති‍්‍රයේ ශ්‍රී ලාංකීය නැටුම් සහ ආදිවාසී නැටුම් ඇතුළත් ගිනිමැල සංදර්ශනයක්ද සංවිධානය කැර ඇත. ඇමැති කණ්ඩායම සනත් ජයසූරිය (නායක), ඩලස් අලහප්පෙරුම (උප නායක), සුසිල් පේ‍්‍රම ජයන්ත, විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, පේ‍්‍රමලාල් ජයසේකර, රෝහිත දිසානායක, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, දිලූම් අමුණුගම, තාරානාත් බස්නායක, නෙරංජන් වික‍්‍රමසිංහ, ජානක වක්කුඹුර. ආදි වාසි කණ්ඩායම ඌරුවරිගේ හීන් බංඩා (නායක) තාලවරිගේ ගුණරත්න (උප නායක), ඌරුවරිගේ සුදා, තාලවරිගේ ජයරත්න, ඌරුවරිගේ පුංචි බංඩා, ඌරුවරිගේ සුදු බංඩා, ඌරුවරිගේ ධනුෂ්ක, ඌරුවරිගේ කළු බංඩා, තාලවරිගේ රත්නපාල, ඌරුවරිගේ මහතුන්, ඌරුවරිගේ සංජීව, තාලවරිගේ කළුවා, ඌරුවරිගේ චුට්ටා, ඌරුවරිගේ බංඩා
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදි ජනතාව අපිට හොදයි ඇමතිලාට වැඩිය. ඒ අයට එකමුතුකම තියෙනවා. ඇමතිලාට තියෙනවද ඒක? (නි)
ඇමති මණ්ඩලය කෙසේ වෙතත් ඌරු වරිගේ සෙට් එක නම් 20/20 ට නියමට සෙට් වෙනවා. ජය වේවා! (නි)
මෙහෙම සමගියෙන් සමාදානෙන් ඉන්න හැමදාටම ලැබේවා.!(නු)
ඌරුවරිගේ සහෝදර සමාගමෙන් ආණ්ඩුව පරෙස්සම් වෙන එක කෝකටත් හොදයි. (නි)
අරෙහේ නිකවැරටියේ රෝහලක් හදන්න දොස්තරලා සම්මාදමේ යනවා. මෙහේ...? (නි)
රට යන අත ඔහොම යං (ස)
අනේ අපරාදේ. (නි)
මේක නම් හොඳ වැඩක්. මිනි මැරුම්, මෝඩ වැඩ, වෙනත් ජරා වැඩ කරන්නේ නැතිව හොඳට ඉන්න හැටි මේ කට්ටියගෙන් හරි අපේ කට්ටියට පාඩමක් විදියට ලැබේවි. (නි)
අපේ කට්ටියට නියමෙටම ගැළපෙන කණ්ඩායම හම්බවුණේ මෙදා සැරේ තමයි. (නි)
සිකුරාදා රෑ කට්ටිය හොඳ විනෝදයක් ගනියි නේද? අපිට තියෙන්නේ ඉතින් සිකුරාදා රෑත් තවත් එක රැයක් කියලා හිතලා, තියෙන දෙයක් කාලා නිදාගන්න තමයි. (නි)
කියලා වැඩක් නැහැ. විශේෂයෙන්ම මැති සබයට සුදුසුම කට්ටිය. (නි)
පොඩි නොගැලපීමක් තියෙනවා... එක කණ්ඩායමක ඉන්නේ රටේම පිලිගත්, හැමෝම ගෞරව කරන, රටට ගොඩක් වැඩ කරලා තියෙන සහ වැඩක් ඇති පිරිසක්. අනික් කණ්ඩායමේ ඉන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීලා....(ස)
සමානාත්මතාවය පදනම් කරගෙන ඇමති කට්ටියටත් 'වරිගේ' වාසගම එකතු කළොත් නරකද? (නි)
මීට වැඩිය හොද නැද්ද දුනු ඊතල පොජ්ජෙන් වැඩ ටිකක් පෙන්නුවානම්. කාලෙකින් දැක්කෙත් නැහැනේ. (නි)
දෙගොල්ලන්ගේ වැඩි වෙනසක් නෑ...(ස)
ආදී වාසීන්ගෙන් හරි හොඳ දේවල් ඉගෙනගෙන හොඳ පාර්ලිමේන්තුවක් බිහි කරමු..(ස)
කසුන් ඌරු වරිගේ ටීම් එකයි අපේ වරිගේ ටීම් එකයි මෑච් එක බලන්නම වටිනවා. (දී)
මේ හමු වීමෙන් වැදි ජනතාව දූෂිත නොවී පාර්ලිමේන්තු අය යහ මගට අවොත් හොඳයි..(ස)
ඇමති කණ්ඩායම පැරදෙනවා ෂුවර්. (නි)
දෙගොල්ලන්ගේ වැඩි වෙනසක් නෑ
දෙගොල්ලොම එක වගේ නිසා තරගය හොදට තියෙයි. (නි)
කණෟඩායම් දෙකම සම සමයි. (නි)
වන්නියේ ඇත්තනේ, බලාගෙනයි. මන්ත්‍රිගොල්ලෝ හොරට ගහයි. (නි)
මට නම් දෙගොල්ලන්ගෙම වෙනසක් නැහැ. (නි)
බොලා පොජ්ජ විකට් පොජ්ජට මංගච්චද්දී සනාලගේ හදුන් පොජ්ජ ගැහෙනවා ඇති. (නි)
පාර්ලිමේන්තු පැත්තෙත් ඉන්නේ නියම හූරෝ ටිකක්. (නි)
අසරණ වැද්දෝ. කට්ටිය සෙට් වෙලා දෙන්න වගෙයි යන්නේ. (නි)
මටත් බැරිද දන්නේ නැහැ
කරන්න වෙන වැඩක් නැද්ද ඇත්තට? (නි)
ආදිවාසී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ආවොත් නරකද? (නි)
පුලුවන්නම් වැද්දෝ ටිකත් නැති කරලා දාන්න. (නි)
කෙටේරිය අමතක නොකර ගේන්න, හදිස්සියක් වුණොත් කොටන්න. (නි)
කණ්ඩායම් දෙකම එකයි මට නම්. ඕයේ ඔජායේ හූරලා... (නි)
හොදටම පිස්සු නේද? ක්‍රිකට් වලට ජේසු පිහිටයි! (නි)
ඊට නරකද ඔය කට්ටිය එකට එකතු වෙලා පාරක් කපනවා වගේ පොදු වැඩක් කළා නම්? (නි)
දඹානට පරාදයිද?(නු)