මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසටද එහි සිටි අයටද වාහනවලටද පහර දුන් බව කියන කණ්ඩායමට අයත් අනුර බුද්ධික ගුණසේකර පළාත් සභා මන්ත‍්‍රී ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය පොලිසියට නියෝග කළාය. ගුණසේකර මහතා සැප්තැම්බර් අට වැනිදා ඡන්දයෙන් පළාත් සභාවට තේරීපත්විය. එදිරිසිංහ මහතා පරාජය විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාව අල්ලන්න කාටවත් බැහැ. (නි)
වහාම මන්ත්‍රී දූරය අහෝසි කරන්න.... (ස)
ඡන්දය දිනනවා කියන්නේ හරියට මැරකම් වලට ලයිසන් දෙනවා වගේ වැඩක්.. (ස)
අගාරි, තීනදු දෙන්න ඔයා කවුද ? (ස)
මේ වගේ පොඩි කෙනෙක්ව අල්ලන්න නම් උසාවිය අණ කරනවා..!(නු)
ඔන්න බලන්නකෝ හසන්ත, අපි වැරදිකාරයන්ට දඩුවම් දෙන හැටි. අපි හරිම වසයි. (නි)
එයාව අල්ලන්න කවුරුවත් නැද්ද? (නි)
මෙයා අදම අල්ලනවා..අර පුතා තාම අල්ල ගත්තේ නෑ නේද ? (ස)
ඕකනම් ක්‍රියාත්මක වෙයි අකුරටම.ඒත් අනිත්වා ???????? (ස)
දැන්ම ඔහොම නම් පස්සේ කොහොම වේද. (ස)
එයාව අල්ලලා ගෙදර යවන්න කියන්න..!!(නු)
මොකද මේ එකම කට්ටිය? (නි)
බුද්ධිකගේ බුද්ධිය පිළිබද ගැටලුවක්..!!(නු)
අලි පොරයක් නේද? මම හිතුවේ පොර තියෙන්නේ අනෙක් පැත්තේ විතරයි කියලා.(නි)