නිකවැරටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය රජයේ හා පෞද්ගලික අංශයේ ආධාරයෙන් දැන් ඉදිකැරෙයි. වැඩ නිම කිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ පනහක් පමණ අවශ්‍යවී ඇත. රෝහලේ වෛද්‍ය අධිකාරි දොස්තර සුනිල් රත්නායක ඇතුළු වෛද්‍යවරුද හෙදියන් ඇතුළු සේවකයෝද කෑමද රැගෙන නිකවැරටිය සතිපොළට ගියේ එහි වෙළෙඳුන්ගේ හා පාරිභෝගිකයන්ගේ දායකත්වය ඒ මහා පින්කමට ලබා ගැනීම සඳහාය.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් සිද්ද වෙන වැඩක්
ලුම්බිණී, ඇත්ත තිත්තයි. මෙයාලට පිස්සුද කොහේද? ඇමතිගේ වැඩේ දොස්තර කරන්න ගියහම හරියනවද? නේද? (නි)
මෙන්න ආදර්ශවත් වෛද්‍යවරුන් සහ හෙදියන්. (නි)
ගොඩක් වටිනවා මුළු සමාජයටම මේ පණිවිඩය...(ස)
යසිත්, ලෙඩ වුණහම ඔයාලම තමයි ඹ්වාල ඉන්නේ. (නි)
යසිත් වගේ අය ගැන කණගාටුයි.. තමුන්ගේ වටිනා කාලය ේ වගේ හොද වැඩකට යොදවීම ගැන දොස්තර මහත්තුරුන්ටයි සේවකයින්ටයි ගොඩක් පිං..!!(නු)
යසිත්, දොස්තරලා මෙහෙම දේවල් නොකර පොල් කඩන්නද කියන්නේ? (නි)
දොස්තරු කියන්නේ මෙහෙම අයට (දී)
ආදර්ශමත් වැඩක්
අර විසි කෝටියෙන් ලක්ෂ 50ක් දුන්නානම් මොකද වෙන්නේ? (නි)
වර්ජන කරන අය හැමදේටම වඩා මේවා ආදර්ශයට ගත්තොත් හොදයි. (නි)
ඔය බොරු සෝබන වැඩ වලට නාස්ති කරන සල්ලි මේ වගේ පොදු වැඩ වලට යොදවන්න බැරිද? (නි)
මම අහලා තියෙනවා කන්ද අපි ළගට නොඑනවා නම් අපි කන්ද ළගය යා යුතුයි කියලා. ඔබතුමන්ලාට මාගේ හද පිරි ප්‍රණාමය! (නි)
රෝහල් හදන්නත් මෙහෙම සම්මාදමේ යන්න සිද්ධ වෙලානේ. අනේ අපේ රට? (නි)
සෞඛ්‍යය ඇමතිතුමනි, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔබගේ අමාත්‍යංශයට වෙන් කරපු මුදල් ඉවරද? එදා දඹුල්ල. අද නිකවැරටිය. (නි)
ඇයි මෙවැනි වැඩ වලට අදාළ ආයතන වලින් මුදල් නොලැබෙන්නේ? (නි)
වර්ජන නැතුව මේ කරන පුණ්‍ය කර්මයට තුති! (නි)
යසිත්, මෝඩ කතා නොකියා ඉන්නවා නම් නේද හොද? (නි)
අතිවිශිෂ්ටයි. (නි)
තියෙන සල්ලි රට වෙනුවෙන් මැතිසබේට, පළාත් සභාවලට යවල තියෙන අය වෙනුවෙන් සහ ඒ අයගේ ආරක්ෂාව, ගමන් බිමන් වෙනුවෙන් අපි පුළුවන් තරම් වියදම් කලයුතුයි. ඒ අය නැතිනම් රට අද තියෙන තත්වයට ඒවිද? රෝහල් හදන එක ඕන වෙලාවක කර ගන්න බැරිද? (ස)
ඇත්තටම සතුටට කාරණයක් අසරණ රෝගි ජිවිත වෙනුවෙන් තම වෘත්තිය ගරුත්වය තව තවත් වර්ධනය කරගනිමින් මේ කරන මහගු සත්කාරය සාර්ථක වේවා සමහර වෛද්‍යා වරු චැනල් පසු පස් යමින් ලේ රිපොට් පවා පිටින් ගන්න කියන වෛද්‍යවරුන්ගේ නුවණැස පැදේවා (වි)
ඔබගේ සත්ක්‍රියාව සියල්ලන්ටම ආදර්ශයක්. (නි)
මේ තමයි අවංක මිනිස්සු. (නි)
වෛද්‍යවරුන්ගෙන් කෙරෙන්න ඕන මේ වගේ කාර්යයන් නේන්නම්. තමන් ළගට එන රෝගීන්ට පහසුකම් සලසන්න බැරිවෙන කොට ඒ රෝගීන් ගැන ම හිතලා ආණඩුවෙනුත් අරමුදල් ලැබෙන්නේ නැත්නම් තම රටේ ජනතාවට සේවය කරන්න රටේ ජනතාවගෙන් ම පරිත්‍යාග ලබාගන්න තරම් නිහතමානී වෙච්ච චෛද්‍ය රත්නායකට සහ එහි කාර්ය මණ්ඩලයට රටේ ම ප්‍රණාමය හිමි විය යුතු යි. නිල ඇදුමට, වැටුපට වර්ජනය කරන රෝහල් කාර්ය මණ්ඩල ඉන්න රටක ඔබ සැමගේ කැපවීම පිළිබද ව අපට ඇත්තේ ආඩම්බරයක්..(ස)
වදින්න වටිනා දොස්තරු
දොස්තරලාට වෙන වැඩ නැද්ද? (නි)
අර 'චැනල් වෛද්‍යවරු' ළගට ගියේ නැද්ද? (නි)
ඉතා හොද වැඩක්. ලෙඩ වුණහම අපිම තමයි ඹ්වාල ඉන්නේ. සැමටම දීර්ඝායුෂ ලැබේවා! (නි)
වැඩේ හොඳයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් කීයක් හරි ඉල්ල ගන්න...(ස)
සුභපතනවා
අපිත් එකතු වෙමු මේ සත් ක්‍රියාවට
නිකවැරටියේ වෛද්‍ය අධිකාරි දොස්තර සුනිල් රත්නායක ඇතුළු වෛද්‍ය මහත්වරුන් සහ හෙදියන් ඇතුළු සියඵම සේවකයින් මේ කරනා මහගූ කැප කිරීම පැසසූමට ලක් කළ යූතුමයි. අද නිතරම අහන්න දකින්න ලැබෙන්නෙම වැඩ වර්ඡනනේ. ඉතින් අහම්බෙන් හෝ මෙවැනි පූවතක් දකින්න අහන්න ලැබීමත් සතූටූක්. නූඹලාට ජාතියේ ප්‍රණාමය! (නි)
වටිනා වැඩක්
වැඩේ නම් මරු...(ස)
වැරද්දක් කියන්නත් බැහැ(දී)
ඉතාම හොද දෙයක්. සමාජයට ආදර්ශයක්. (නි)
ආදර්ශමත් මිනිස්සු (දී)
සාධු..සාධු..සාධු..
ඉතාමත් සතුටුයි .(ස)
ලොකු දෙයක්නේ ඒ වැඩේ
තමන්ගේ මාසික වැටුප දෙන්න හැමෝම එක පාරක්
ඉතාම හොඳ වැඩක්,අපි හැමදෙනාම අගය කල යුතුයි.අපේ රටේ සමහර අයගේ නාස්තිකාර සෝබන වැඩ නිසා අපේ රටේ කොපමණ මුදලක් නිකරුනේ අපතේ යනවද.ගොඩනැගිල්ල හදන්න යන මුදලට වඩා සමාරම්භක උළෙලට වියදම යනවා.එත් මම දන්නා ගොඩක් රටවල ඒවගේ නාස්තිකාර වැඩ නැ,අපේ රටේ මේ තියන ජන්ද රටාව නිසයි මේවගේ නාස්ති වෙන්නේ.අපිට අපේ රට හදන්න ඕනනම් හැමදෙනාම එකතුවෙලා වැඩ කරමු.ගොඩක් සංවර්ධිත රටවල් එහෙම උනේ රටේ ජනතාව මහන්සිවෙලා වැඩ කර නිසයි.රටේ සිදුවෙන නාස්තිය පිටුදකින්න ජන්දය වෙලාවට බුද්ධිමත් වෙලා ජන්දය දෙමු.මැරයන්, දුශිතයන්හට ජන්දය දෙන්න එපා.රටට ඕන බුද්ධිමත් තරුණ පිරිසක් පත්කරගනිමු.එහෙම උන දවසට අපේ දොස්තර මහත්වරුන්ට පොළවල් ගානේ ගිහින් සල්ලි හොයන්න ඕන නැ. (නු)