ශ්රී ලංකාවේ පැවැත්වෙන සමුළුවලට සහභාගිවන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයෝ අද කැලණියේත් සීගිරියේත් සිරි නැරැුඹූහ.
කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝද සීගිරියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාද ඔවුනට අපේ උරුමයේ වග කියා දුන්හ.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උරුමය දැකලා දෙබරු ඇන්නත් මොකද වෙන්නේ? (නි)
අයියෝ සල්ලි
කවදා දැකපු දේවල්ද
දැක සතුටු වෙන්න
අයියෝ පද්මි, ඔයාට ඒකවත් තේරෙන්නේ නැද්ද? එහෙම කරන්නේ එයාව මන්මත් කරන්නනේ. (නි)
හාමුදුරුවෝ මොකද අර රන් කොත අර විදියට එයාගේ ඔලුව උඩ තියන්නේ? (නි)
කැළණිය දැකලා මන්මත් වුණා නම් කැළණියේ වැඩ ගැන ඇහුවොත් කලන්තේ දාලා වැටෙයි. (නි)
අනේ මාලක, නුඹ තවමත් එළියේද? (නි)
කොහොම වුණත් සුදු මහත්වරු නොයන තරමට හොඳයි. (නි)
මේ ගොල්ලෝ ෆන් එකක් ගන්න ඇවිත් වගේ. අපේ කට්ටයත් රට ගියහම ඔහොම වෙන්න ඇති.රට ගැන හොඳට හිතනවා...............(ස)
ඇත්තටම මම දැනට විදේශ රටක රැකියාව කරමි.මගේ අදහස නම් ලංකාවෙන් මේ ගිනිගන්න කුරිරු ලොවට දිය හැකි උතුම්ම දේ මේ වටිනා දහමයි. .එම නිසා අඩුම තරමින් විදේශ බාසා වලින් ලිය උණු දහම් පොත් නොමිලේ කැලණිය ,සීගිරිය ,ආදී විදේශ සංචාරකයන් වැඩිපුර පැමිණ නරඹන ස්ථාන වල බෙදාදීමට වැඩ පිළිවෙලක් තිබේනම් ඉතා අගය කරමි.තවද බණ්ඩාරනායක ගුවන් තොටුපලද ඒ සදහා ඉතා සුදුසු ස්ථානයකි.මෙවැනි සම්මන්ත්‍රණ ද ඇ සදහා යොදාගත හැක.(ස)
ඔය කට්ටියටත් දෙඹරු අන්නන්නද හදන්නෙ..!!(නු)
පරණ පුරාජේරු විතරයි හැමදාම. (නි)
සීගිරිය දැකලා නැති අයවත් එක්කගෙන යන්න. (නි)
සාදරයෙන් පිළිගනිමු! අපේ රටේ ලස්සන මුලු ලොවටම හඩ ගා පවසන්නට නැවත පැමිණෙන්න. (නි)
කෝට් ඇදපු සුදුමහත්වරු දැන් ගොඩබහින්නේ නැති හැඩයි. (නි)
කලු ජාතික කට්ටියක් නේද? (නි)
අනේ පුලුවන්නම් මේ අයට අපේ පාර්ලිමේන්තු විවාදයක් පෙන්නන්නකෝ. තවත් මන්මත් වෙයි. (නි)
ලංකාවේ අය තවම හිතන් ඉන්නේ පිටරට සංචාරකයන් මන්මත් වෙන්නේ සීගිරියයි, කලා වැවයි දැකලා කියලා. ඒ ගොඩක් ඉස්සර. දැන් ගොඩක් බටහිර ජාතීන් මන්මත් වෙලා ඉන්නේ අපේ බෞද්ධ දර්ශනය ගැන. නමුත් අපේ පාලකයන් තවම කරන්නේ, තියෙන වනාන්තර ටික කපලා හොටෙල් හදන එකයි, තියෙන වැවු ටික ගොඩකරලා නිවාඩු නිකේතන හදන එකයි. (නි)