ඉතාලියේ නාපෝලි නුවර දරුණුම කමෝරා මාපියා කල්ලිය හා සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ කැරිබනේරි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මයිකල් බණ්ඩාර වටිගම්මන (29)නම් මෙම ලාංකිකයා හෙරොයින් කුඩු කිලෝ දෙකක් සමග අත්අඩංගුවට ගත් බවත් සිරින්ජර් කටු 20000ක් ඔහු ළඟ තුබූ බවත් ඉතාලි පොලිසිය පවසයි.
ඔහු යන එන තැන් මාස ගණනක් පුරා ඔත්තු බැලූ පොලිසිය අන්තිමේදී අත්අඩංගුවට ගත් බව ද කියයි.
ඔහු හෙරොයින් හා කොකේන් හෙරොයින් කුඩු විකුණමින් සිටිය දී අත්අඩංගුවටග ගත් බව හෙරොයින් 1600 හා කොකෙන් පැකට් 400ක් ඔහු පදිංචි තට්ටුනිවාසයේ තිබී සොයාගත් බවත් පොලිසිය කියයිග පොලිසිය හා හමුදාව එනු දැක ඔහු පැන දුවන්නට උත්සහාගත් නමුත් ටික දුරක් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි.
—,dxlslhd b;d,s udmshdjg l=vq weo,d˜
kdfmda,sfha § කුඩු කිලෝ දෙකක් සමග w,a,hs
^pñkao uvj,&
b;d,sfha kdfmda,s kqjr oreKqu lfudard udmshd l,a,sh yd in|;d meje;ajQ nj lshk › ,dxlslfhla b;d,sfha leßnfkaß fmd,sish úiska w;awvx.=jg .kq ,eîh'
uhsl,a nKavdr වටිගම්මන ^29& kï fuu ,dxlslhd fyfrdhska l=vq lsf,da folla iu. w;awvx.=jg .;a nj;a isßkac¾ lgq 20000la Tyq <Õ ;=nQ nj;a b;d,s fmd,sish mjihs'
Tyq hk tk ;eka udi .Kkla mqrd T;a;= neÆ fmd,sish wka;sfï§ w;awvx.=jg .;a nj o lshhs'
ඔහු හෙරොයින් හා කොකේන් හෙරොයින් කුඩු විකුණමින් සිටිය දී අත්අඩංගුවටග ගත් බව හෙරොයින් 1600 හා කොකෙන් පැකට් 400ක් ඔහු පදිංචි තට්ටුනිවාසයේ තිබී සොයාගත් බවත් පොලිසිය කියයි. පොලිසිය හා හමුදාව එනු දැක ඔහු පැන දුවන්නට උත්සහාගත් නමුත් ටික දුරක් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉන්නා අපි මෙතරම් නරක ආරංචියක් ලබපු පළමු අවස්තාව ලෙස මෙය මගේ අත්දැකීමයි. මෙහි සත්‍ය අසත්‍යතාවය ගැන ස්ථිර නිගමනයක් කිරීමට බැරිමුත්,ඉතාලි පොලිසිය හා රජය ඉතා ප්‍රජාතන්ත්‍රවාදීයි. ඒ අය වැරදිකරු හැර වෙන කෙනෙක් අත්අඩංගුවට නොගන්නා බව මා ස්ථිර වශයෙන් කියමි. අධික තණ්හාව විනාශයට මුලයි, එයයි කිව හැක්කේ. මෙහි ඉන්නා "සමහරක් " අයගෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ නම කැත නොකරන ලෙසයි. ස්තුතියි. (නි)
අපොයි දෙවියනේ! මෙයාව ලංකාවට එවනවා නම් කුර දෙකේ ලාඩම් ගහලා එවන්න. නැත්නම් මෙහෙත් දුවන්න ගනීවි. (නි)
අයියෝ සල්ලි කියුවලු
ලංකාවේ වුණා නම් බේරගන්න කට්ටිය ඉන්නවා. එහේ ඉතිං, සොරි තමයි. (නි)
වෙන්නප්පුවේ අයයි,කුඩු විකුණන්නේ කියා ලියා ඇත්තේ ඉතාලියේ ලාල් ගලබඩ නොවන වග කණගාටුවෙන් කියමි. අනුන්ගේ නම් වලින් ප්‍රතිචාර ලියා සතුටුවන අශික්කිත අය ඉන්නා සමාජයක ඉන්න සිදුවීම ගැන කණගාටු වෙමි.මෙය ලියු කෙනා කන්නාඩියක් ඉදිරියට ගොස් බලන්න තමා මොන කාණ්ඩයට අයත්ද කියා. (නි)
ලංකාවට බණින්න එපා. අපි කුවේට් වල ඉන්න නිසා දන්නේ.මෙහේ හැමතැනම කුඩු. ජරා වැඩ. (නි)
ලංකාවේ කළා නම් මේක සුලු දෙයක්. (නි)
මේ ඔක්කොම තන්හා අධිකකම නිසයි..!! ඉතාලියෙ කුඩු ව්‍යාපාර කරන්නෙ වෙන්නප්පුවෙ මිනිස්සු..(නු)
මෝඩ බළලුන් ලවා ඉතාලි මාෆියාව කොස්ඇට බාවනවා. (නි)
ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ කට්ටිය තමයි කුඩු විකුණලා රටේ නම කැත කරන්නේ. (නි)
මෙහේ ඉන්න ගොඩක් අය බොහොම මහන්සි වෙලා සල්ලි හම්බ කරද්දී, ඔහොම කරන කිහිප දෙනෙකුත් ඉන්නවා. (නි)
ඔහොම ගියොත් කුඩු අපේ ජාතික ආහාරය වෙයි. (නි)
ඉතාලියේ ඉන්න අපේ රටේ ගොඩක් අය ඕවා තමයි කරන්නේ.රටේ නම කැතකරනවා.. (ස)
හැම කෙනාම එකම මිම්මෙන් මනින් එපා මාරියා. (ස)
ඔයිට කලිනුත් එක්කෙනෙක් ඉතාලියේ කුඩු ඇදලා අහුවෙලා ප්‍රංශයේ ඇවිල්ලා හැංගිලා හිටියා.. (ස)
ඔව් ඔව් ... ඉතාලියෙ ඉන්න හුගාක් අය ඔය වගේ අපරද කරන්න පටන් අරන්... අනික මෙහේ ඉන්න කව්රුවත් කැමති නෑ තව කවුරුවත් ඉතලි එනවටත් ලංකාවෙන්.... එහෙම එකකුත් තියනවා.... (ස)
'මෙන්න මළ හත්තිලවුවක් වෙලෝ' (නි)
බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්කනේ. (නි)
අපේ රටේනම් එහෙම එකක් කරන්න ‘‘මතත නෑ ‘‘ කියලා බේරෙන්න තිබුණා.. (ස)
මදැයි කොරා ... (ස)
අනේ පව් . වැඩිපුර සල්ලි හොයන්න වැඩිපුර හිතන්නේ නැතුව කරන්න ඇති..බැරිද දන්නේ නෑ ගොඩින් විසඳ ගන්න.. (ස)
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ..රටේ නමත් කැත කරනවා... (ස)
කොහේ ගියත් අපේ රටේ නම කැත කරන්න කවුරුහරි ඉන්නවා.. (ස)
අපේ රටේ නම වනසනවා.. (ස)