මුරුංගා කඩන්නට ගිය කතක අතින් අල්ලපු වත්තේ අඹ ගසක ගෙඩියක් කැඞී වැටීමෙන් පොල්පිතිගම නෑනලා දෙදෙනකු පිහිවලින් ඇන කොටා ගැනීමෙන් දෙදෙනාම තුවාල ලබා කුරුණෑගල හා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.