හපුතලේ වත්තේ බඹර ප‍්‍රහාරයෙන් තේ දළු නෙළමින් සිටි කතුන් 31 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. බඹර කූඩුව ඇවිස්සෙද්දී දුවද්දී ඇද වැටී බොහෝ දෙනා තුවාල ලදහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරුන්ට කොහොමත් කතුන් පෙන්නන්න බැහැ. මදැයි ඔයින් ගියා. (නි)
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා. ඔබ යන්නෙ පොඩි මිනිහට විදලා....... (ස)
පවු අනේ අහිංසක බඹරු ටික...(ස)
බඹරෝ නුඹ නාඩන්.....(ස)
බඹරානම් මල් රොනටයි ඇදෙන්නේ...........(ස)
ඔන්න දැන් රජයට බණින්න නම් එපා, ආසියාවේ ආශ්චර්යය කියලා. (නි)
බඹරා ඔහොම තමයි. කතුන් බඹරාට බයද? (නි)
අයියෝ සල්ලි