දියතලාවේ යුද හමුදා කඳවුර අසල ගෙපළක් කපද්දී පස් කන්දක් කඩාවැටී පස් දෙනකු මිය ගිය බව ස්ථිර නොවූ වාර්තා කියයි. තුවාල ලැබූ දෙදෙනෙක් බේරාගනු ලැබූහ.
( ඡායාරූප : හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර )
දියතලාවේ යුද හමුදා කඳවුර අසල ගෙපළක් කපද්දී පස් කන්දක් කඩාවැටී පස් දෙනකු මිය ගිය බව ස්ථිර නොවූ වාර්තා කියයි. තුවාල ලැබූ දෙදෙනෙක් බේරාගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ රෑ ඉදන් ආයෙමත් හමුදාවට අපල කාලයක්..(ස)
අපගේ බළවත් සංවිගය....!!!තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබෙවා ....!!! .(ස)
වරුණ ... ඊයේ රෑ ඉදන් මොකක්ද ප්‍රශ්නේ ?.(ස)
ඇයි කිවිනි ඔයා ලංකාවේ නෙමෙයිද ඉන්නේ.? .(ස)
මේවට ඩෝසර් යොදවාගන්න එපැයි....(ස)
ආමි එකේ තියෙන්නේ මේ වගේ වැඩද? (නි)
ගොඩක් කණගාටුයි (දී)
පළමුව ආරක්ෂාව. (නි)
අපේ කොල්ලෝ ටික ගැන ඇත්තටම කණගාටුයි (දී)
අනේ පව් අපේ කොල්ලෝ ටික (දී)
මට නම් හරිම කණගාටුයි..!!(නු)
ගෙය හැදීමට පළමුව ආරක්ෂිත පැති බැම්ම සෑදිය යුතුයි..!! මෙවැනි භූමියක අනාරක්ෂිතව වැඩ කරලා.. හමුදාවෙ ඉන්ජිනේරුවො මේවාට ආරක්ෂාව යොදවලා නෙවෙයිද වැඩෙහි යොදවන්නේ.. පව් අසරණ ජීවිත..(නු)
ඇයි මේ ආරක්ෂක අංශ අනාරක්ෂිතව වැඩ කරන්නේ? (නි)
අනේ පව් අහිංසක දරුවෝ..!!(නු)
අනේ පවු දෙයියනේ අපේ කොල්ලො ටික. යුද්ධය කාලෙදි යුද්ධ කරලා නැතිවුණා. දැන් ඉතිං මේ මොකද වෙන්නේ? මේක නම් මිනිසුන්ට බොහොම නරක කාලයක්. සුදු මල්ලි හමුදාවේ සෙබළෙක් වෙලා ගිය දවස මට තවම මතකයි එදා ඔය මුහුණ දුටු පමණි මගෙ නංගියා සිහිසුන්ව ඇද වැටුණා මගෙ නංගියා.... (නි)