රසායනික ද්‍රව්‍ය ටොන් 55,000 ක් රැගෙන කොළඹ වරායට පැමිණෙමින් තිබූ නෞකාවක් ඉන්දියාවේ මුම්බායි ආසන්න මුහුදේදී ගිනිගෙන තිබේ. ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රා මෙම ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරතවන අතර එහි කාර්ය මණ්ඩලය බේරාගෙන තිබේ. හෙට (11) කොළඹ වරායට ලඟාවීමට තිබූ මෙම නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍ය සාගරයට එකතුවුවහොත් එය සාගර ජීවීන් ඇතුළු සමස්ථ පරිසරයට දැඩි විනාශකාරී වනු ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රසායනික ද්‍රව්‍යක්ම මුහුදු වතුරට එකතු වෙනවා...අන්තිමේ මොනවා වෙයිද දන්නේ නෑ....(ස)
දුමක් ආවා දැක්කා. ඉන්පස්සේ මුකුත් මතක නැහැ. (නි)
අපරාදේ .(ස)
මේකට තමයි ලෝක විනාශය කියන්නේ...(ස)
මේ නැවේ බඩු කොළඹ බාන්න දෙන්න එපා. රසායනික ද්‍රව්‍ය කියන්නේ පිළිකාකාරක. (නි)
හොඳ වෙලාවට ලංකාවේ මුහුදු තීරය නොවුනි .නැත්නම් ඒකටත් වැරැද්ද ආණ්ඩුවට .(ස)
හොද වෙලාවට ලංකාවෙන් බැහැරදී වුණේ. (නි)
ලෝක විනාසය පටන් ගන්නේ ලංකාවෙන්ද මන්දා? එහෙම නැත් නම් මේක ප්ලෑන් කරලම එවපු එකක් ද කොහෙද? මට නම් ඇත්තටම බයයි වගේ අයියෝ....(ස)
මම මේ ඔය ඔක්කොටමයි කියන්නේ. මාළු කන්න එපා. (දී)
ඕකේ තියෙන රසායන ද්‍රව්‍ය පිපිරෙන්නත් පුලුවන් නේද? (නි)
මේක අපේ ප්‍රශ්නයක්. ලාංකිකයන් විදියට අපි සියල්ලන්ම එක්ව වැඩ කළ යුතුයි. (නි)
රසායනික මාලු කන්න ආසාවක් එහෙම තියෙනවද දන්නෙ නැහැ (නි)
"සංජීව 2012-09-10 12:43:29 "හැම කුණු ගොඩක්ම ලංකාවට දුමින්ද 2012-09-10 12:44:34 අපොයි....රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරමු.." මේ ගෙනෙන රසායනික අපට හානි කිරීමට ගෙනා විෂ සහිත අපද්‍රව්‍ය කියා මේ පුවතේ නම් කොහෙවත් නැහැ. සමහර විට අපේ රටේ කර්මාන්තයකට හෝ සෞඛ්‍ය අවශ්‍යතාවයකට ගෙන්වූ දෙයක් හෝ ප්‍රතිනැවුගත කරන්න තියෙන දෙයක්ද නොදැන මෙසේ කතාකරන්නේ ඇයි? අපි කන ලුණු ටිකේ ඉඳන් ලෙඩට දුකට දෙන බෙහෙත් ටික හා, මළාම දාන පෝමලින් ටික පවා රසායන ද්‍රව්‍ය නේද? ඕනෑම දෙයක් අධික සාන්ද්‍රණයකින් සාගර ජලයට එක්වීම අහිතකරයි තමය්. ඒත් ඉතින් අපේ රට තුළ අපට අවශ්‍ය ලුණු සීනි ටිකවත් නිපදවා ගන්න අපි අපොහොසත් නම් නැවු වල නොගෙනවිත් මොනවා කරන්නද? (නි)
අධිරාජ්‍යවාදී බලවේගයක්ද කියන්න අමාරුයි...(ස)
ඔක්කම කුණු ගොඩවල් අන්තිමට අපට...............(දී)
හොඳ වෙලාවට නැව කොළඹට එන්නේ..හම්බන්තොටට ආවනම් විනාසයි..? .(ස)
පරිසරය රක ගන්න මොකද්ද කරලා තියෙන්නේ (දී)
හැමතැනින්ම අපිටමනෙ ප්‍රශ්න (දී)
ඕක මොකද්ද අවුරුදු 5ක් නඩු අහල ගිලෙන්න ඇරපු නැව ගැන බැලුවහම .(ස)
හැම කුණු ගොඩක්ම ලංකාවට .(ස)
අපොයි....රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරමු...(ස)