ලූනාව රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය ක‍්‍රිෂාන්ත චන්ද්‍ර පාලට සහ ඔහුගේ බිරිය කාංචනාට පහරදුන් බව කියන හෙදියක හා ඇගේ සැමියා සැකපිට මොරටුව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ. හෙදිය පමාවී වැඩට එනවිට පැමිණීමේ ලේඛනයේ රතු ඉර ගසා තිබීම මීට හේතුව බව පෙනේයැයි රෝහල් ආරංචි කියයි. තමනට පහරදුන් බව දෙපාර්ශ්වයම පොලිසියට පැමිණිලි කර ඇත. දොස්තර හා බිරිය කළුබෝවිල රෝහලටද හෙදිය හා සැමියා ලූනාව රෝහලටද ඇතුළුවී සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි නයිටිංගේල්....(ස)
හෙදියන්ට සටන් ක්‍රමත් උගන්වනවාද ? (නි)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු..(නු)
ඔය රතු ඉර නවත්වන්න කාලය ඇවිල්ලා. දියුණු රටවල දැන් ඕවා නැහැ (නි)
හරි ෂොක්නේ. දැන් නෝනලා මහත්වරුන්ට ගහන කාලයක් එන්නේ. (නි)
ඒක හොදයි. (නි)
කියන්නේ නම් නයිටින්ගේල් කියල.. ඒ වුනාට ඉස්පිරිතාලයකට ගියොත් දොස්තර මහත්තුරුන්ට වඩා නර්ස්ලගේ ආඩම්බර බලන්න ඕන..(නු)
නයිටිංගේල්... ෆයිටිං ගර්ල්..!!(නු)
එකත් හොදයි (දී)
මොකද මේ කරන්න ලැහැස්ති වෙන්නේ (දී)
හෙදියන්ගේ අනාගතේට නව ආලොකයක් (දී)
දැන් ඉන්න හෙදියෝ නයිටින්ගේල්ට අපහස කරනවා (දී)
ලෝකේ දැන් අනිත් පැත්තට යන්නේ (දී)
ලංකාවේ නර්ස්ලගේ තියෙන්නේ පුදුම ලොකු කමක්...හිතන් ඉන්නේ දොස්තරටත් වඩා උසස් කියලයි..සිනා මුසු මහුණක් කවදාවත් දකින්න බෑ..කොයි වෙලාවෙත් ඔරවගෙන. (ස)
නයිටිංගේල් ඉගැන්නුවේ ඕවද මගේ කෙල්ලේ...(ස)
අනේ ඉතින් නයිටිංගේල් හිටියනම්.....(ස)
දොස්තරවරු ස්ට්‍රයික් කැරන කාලය වැඩි ඈතක නෙමෙයි...(ස)
අනේ අනේ හෙදියෝ...(ස)
මේක ගෑණු පලහිලව්වක්ද කොහෙද .(ස)
බොරුනම් බලන්න හෙට ලංකාවේ දොස්තරලා ස්ට්‍රයික් කරයි...(ස)
@ රොෂාන් කොහෙද යන්නේ මල්ලේ පොල් (දී)
අන්න හොදයි. පැත්ත මාරු කරලා බලමුකෝ (දී)
හොදයි.... හොදයි (දී)
බය වෙන්න එපා දෙගොල්ලලම වර්ජනය කරයි (දී)
හරි හරි දොස්තරලා ගැහුවා කියලා නර්ස්ලා ස්ට්‍රයික් කරයි...නර්ස්ලා ගැහුවා කියලා දොස්තරලා ස්ට්‍රයික් කරනවා...අන්තිමේ අහිංසක ලෙඩ්ඩු තැලෙන්නේ...(ස)
අනේ දෙයියනේ මේ දෙගොල්ලෝ දැන් වර්ජනය කරයිද ???? .(ස)
හරිම පුදුමයි කෙනෙක් මේකෙදි මැරුනෙ නැති එක. මේ වගේ දේ වලදී අඩු වශයෙන් එක් කෙනෙක්වත් මැරෙනවා නේ. .(ස)
මේක පවුල් ප්‍රශ්නයක් යැයි සිතා අතහැර දැමීමද වටී...(ස)
දොස්තරලත් හෙදියොත් දෙගොල්ලොම ස්ට්‍රයික්....(ස)
හෙදියන්ට උවටැන් කිරීමට අමතරව සටන් ක්‍රමත් උගන්වනවාද ? .(ස)
රෝහල් ප්‍රශ්නයක්. කමක් නැහැ, මේ දවස් වල වැඩවර්ජනත් නැති එකේ දෙගොල්ලටම බෙහෙත් ගන්න පුලුවන්. (නි)
ලුනාව, අඟුලාන,කොරළවැල්ල ගැන තව මොන කතාද ? .(ස)