ජාතික ඒකාබද්ධතා ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රට රැකියාවට යවන බව කියමින් කතුන්ගෙන් මුදල් වංචා කළැයි කියන අයකු ජිප් රියක්ද සමග අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලීසිය කියයි. මේ බව දැනගත් වහාම ඇමැති පොලිසියට පැමිණිලි කළේය. ඔහු හෝටල් කාමරයක් කුලියට ගෙන රුපියල් ලක්‍ෂ එක හමාරක බිලක්ද ගෙවා ඇත. ඔහු වරින් වර වාහනයේ අංක තහඩු මාරු කළැයි ද පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසු කියන්නේ අවංක දේශපාලන නායකයෙක් කියලා අපි පිළිගන්නවා. (නි)
ඔය වගේ කී දෙනෙක් ඇද්ද . (ස)
පුදුමේ කියන්නේ මිනිස්සු බය නැතුව මේවා කරන එකනේ.. (ස)
වාසු කියන්නේ අවංක දේශපාලන නායකයෙක් කියලා අපි පිළිගන්නවා.(හේමසිරි). මමත් එකඟයි. මෙතුමා විප්ලවවාදී යුගයේ ඉඳල අද දක්වා කරලා තියෙන දේවල් බැලුවම ඒ කියමන අපූරුවට ඔප්පු වෙනවා. (ස)
සම්බන්ධීකරණ ලේකම්ලා ගේ වැඩතමයි..!!(නු)
ඒ කියන්නේ වාසු ගාවත් හොරු ඉන්නවා.!!(නු)
මහජනයා මතින් පත්වෙන අයට මහජන ගෞරවය.... (නි)
ඇමතිගේ ලේකම් වුණ පළියට සල්ලි දෙන මෝඩයන් ලංකාවේ ඉන්නවද? (නි)
අහුවුණොත් වෙන කෙනෙක්. අහුනොවුණොත් මම. (නි)
එයාගේ නම කිවුවට මොකටද සල්ලි දෙන්නේ? (නි)