සීයා සහ ආච්චි සමඟ අකුරැස්සේ පරදුව නිල්වලා ගඟේ දිය නාමින් සිටි 12 හැවිරිදි දරුවකු කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි අකුරැස්ස පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
සීයා සහ ආච්චි සමඟ අකුරැස්සේ පරදුව නිල්වලා ගඟේ දිය නාමින් සිටි 12 හැවිරිදි දරුවකු කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි අකුරැස්ස පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන මීට වඩා යමක් කළයුතුයි නේද? (නි)
බලධාරියෝ මර නින්දේ. අසරණ මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවනවා. (නි)
අපරාදේ තේරෙන වයසක්ද මේ...දරුවා ගැන නොසැලකිලිමත් වීම ගැන දෙමාපියන්ට අධිකරණය මගින් නිසි දඩුවම් දිය යුතුයි...(ස)
වරුණ, ඔබ හිතන හැටියට මේකට වගකිවයුතු බලධාරියා කව්ද ? .(ස)
පාඩම් ඉගෙනගෙනත් මොනවට මේ නොදරුවන්ව ගගට බිලි දෙනවද මන්දා? (නි)
මාතර ගඟේ ඉන්න කිබුලි මස් කන්නේ නැහැ නේ (දී)
මේ කිඹුලට මොනවත් කරන්නෙ නැතුව මොකද තවත් බලාගෙන ඉන්නේ? (නි)
අසරණ දරුවෝ බිලිවෙන්නේ කාගේ වරදින්ද? (නි)
දැන් නම් ආණ්ඩුවට වත් කිඹුලට බැනලා වත් වැඩක් නෑ තමයි.වැඩිහිටියෝ මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ..(ස)
සමහර වෙලාවට මිනිස්සු ගඟෙන් නාන්නෙ වෙන තැනක් නැති නිසා වෙන්න පුළුවන්. බොහොම කණගාටුදායක සිද්ධියක්..(ස)
අනේ පුංචි පෑටියා! වෑඩිහිටියන් මීට වඩා දරුවන් ගෑන සොයා බලන්න ඕනෑ. අපි කිඹුලාට හෝ රජයට බැණලා වෑඩක් නැහැ. (නි)
මේවට වගකියන්න ඕන වැඩි හිටියෝ. ලංකාවේ හැමෝම දන්නවා මාතර ගඟේ කිඹුලෝ ඉන්නවා කියලා .(ස)
අනේ පව් දෙයියෙනේ අසරණ දරු පැටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා....... කිව්වට දැන් දැන් දිගට හරහට මේ වගේ ළමයින් කිඹුලන්ට බිලි වෙනවා නේද මේකට වගකිව යුත්තෝ වහාම පියවර ගන්න .(ස)
දරුවගේ අම්මා තාත්ත කවුද ? .(ස)
ඉතා කණගාටුදායක පුවතක් , හරිම දුකයි ඒ දරු පැටියා ගැන . මින් ඉදිරියට මෙවැනි පුවත් අහන්න දකින්න නොලැබේවා .(ස)
ගගේ කිඹුල්ලු ඉන්න බව දැන දැනම ගගට බහිනවා නම්, වරද කාගේද? (නි)
කරුණාකර නිල්වලා ගගේ සිටින කිඹුලන් ටික අල්ලා සතුන් වත්තට භාර දෙන්න. (නි)
මේ දවස් වල මෙචචර වහිද්දි මොනවට ගගේ නාන්න යනවද? (නි)
පසුගිය දවස්වල වගේ ඉතිරි කිඹුල්ලු ටිකත් මුහුදට ඇරියනම් ප්‍රශ්නේ ඉවරයිනේ...(ස)
අනේ පවු පොඩි දරුවා! (නි)
කිඹුලෙක් ඉන්න බව දැන දැනම ඇයි එයාලා ඒකෙන්ම නාන්න යන්නේ? (නි)
නොසැළකිළිමත්කම... (නි)