නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අළුත්වැඩියා කිරීනේ අනුතුරුව මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක්කළ බව විදුලි බල මණ්ඩලය පවසයි. මේ අනුව විදුලිය නොකපන බව ද විදුලි බල මණ්ඩලය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දවස් කීයකටද ??.(ස)
ආපහු කොයිවෙලාවේ නැවතුනා කියයිද දන්නේ නෑ.?.(ස)
මේක හැමදාම පරීක්ෂණ මට්ටමෙන් දුවන්න වෙයි .ලෙඩ වාට්ටුවක්නෙ එහෙම්පිටින්ම .(ස)
ඉදිරියටවත් වගකීමෙන් වැඩ කල යුතුයි...(ස)
මේක ලෙඩ ගොඩක් , හෙට අනිද්දා ආයෙත් කැඩේවි..(ස)
කොච්චර කාලෙකටද ???????? .(ස)
අනේ මන්දා ? .(ස)
ඔන්න ඔන්න ඉතිං අපිවත් කොණ්ඩය බැදපු චීනෙක් කරන්න හදනවා. (නි)
ලක් විජය නොකැඩේවා! අපිට විදුලිය නොකැපේවා! රටට වැසි ලැබේවා! (නි)
අනේ ඇත්තද මෙයා? හරිම ෂෝක්නේ. (නි)