අම්පාර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය 1) ඒ එල් තවම් 32330 2) ඒ ඒ මොහොමඩ් ජමීල් 22351 3) අයි එම් මොහොමඩ් මන්සූර් 21759 4) ඒ එල් මොහොමඩ් නසීර් 18327 එක්සත් ජනතා නිදහස් සංධානය 1) විමලවීර දිසානායක 31815 2) එම් එස් උදුමා ලෙබ්බේ 24033 3) ඩී වීරසිංහ 20922 4) අනීෆ් සම්සුදීන් 19680 5) ඒ ඒ එම් ලෙබ්බේ 19671 ඉලංකෙයි තමිල් අරුසු කච්චි 1) තවරාජා කලෙයි රාසන් 12122 2) අයිවර් ජේස්වරන් මුරුගේසු 10812 එක්සත් ජාතික පක්ෂය 1) දයා ගමගේ 41064 2)චන්ද්‍රදාස ගලප්පත්ති 20459 3) ඒ ඩබ් ඩී එන් මංජුල ෆනෑන්ඩු 14387
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිරින් පායන අභිමානවත් දේශපාලන තරුව වන දයා ගමගේට අපේ සුභ පැතුම්! (නි)
මට අධ්‍යාපන සුදුසුකම් ලැයිස්තුවවක් ලබාගන්න පුළුවන්ද, මේ සියල්ලන්ගේම? (නි)
අපරාදේ! අරයට දිනන්න තිබුණු අවස්ථාව! (නි)
පරිස්සම් වෙන්න රට මුල්සිම් අයට යන දවස වැඩි ඈතක නැ..(ස)
සිංහල ජාතිය වැඩි කරන්න උත්සාහ කරන්න...(ස)
අනාගතේ නියෝජ්‍ය නායක කමක්කට මග සළකුණු.... මගේ සුභ පැතුම්..!!(නු)
අපි ළමයි හදමු . 2013 බබ්බු හදන වර්ෂය විදියට නම් කරමු...(ස)
කෝ කෑගල්ලේ ප්‍රතිඵල? (නි)
අද සමහර ආගම් භේදවාදීන්ගේ මතය වී තිබෙන්නේ ලාංකීය මුස්ලිම්වරුන් මෙරටට අයිති නැති බවත් ඔවුන් ඔවුන්ගේ මුල් ප්‍රදේශ වන අරාබියට නැවත යායුතු බවත්ය. කෙසේ වුවද මගේ අදහස නම් ලොව නානාවිධ ස්ථාන වලින් මෙරටට ගොඩ බැසි මුස්ලිම් වෙළඳුන් ලක්දිව කාන්තාවන් සමග විවාහ වී මෙරට මුල් බසින්නට ඇත. එලෙස මෙරට මුල් බැසි ඔවුන් විවිධ වු ජනවර්ග වලට අයත් අයවලුන් වුවද සිය දහම ලෙස ඉස්ලාම් බැතිමතුන් වුයෙන් මුස්ලිම් ලෙස හැඳින්වෙන්නට ඇත. මේ අය දහමේ නාමයෙන් එක්ව පසුව මුස්ලිම් නමින් ජනවර්ගයක් ලෙස බිහිව ඇති බවයි. (නි)
කෑගල්ලේ මනාප ගැන දන්නේ නැද්ද? (නි)
පුදුමයි. අම්පාරේ සිංහලයින් ඉන්නවානේ. (නි)
දයා ගමගේට මගේ සුභ පැතුම්!
කෑගල්ලේ මනාප ටිකත් දාන්නකෝ. (නි)
නියමයි දයා ගමගේ. (නි)
හෙදයිනේ. (නි)
දයා ගමගේ, හොදට වැඩ කරලා තියෙනවා වගෙයි! බලය ඇතත් නැතත් මොලය ඇත්නම් රට හදන්න පුළුවන් බව ඔප්පු කළා. ඔහොම යං..(ස)