මවත් සමග හබරණ මින්නේරිය පාර පනින්නට සැරැසෙන මේ අලි පැටවා ඇතුළු රංචුව දිය සොයා යති. නියඟයෙන් වනාන්තරයේ සියලූ දිය කඩිති සිඳී ගොස් ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය නිසා මෙවන් නියඟ ඇතිවී අසරණ සත්තුත් ඒවට වන්දි ගෙවනවා...(ස)
අලි ටික දැන් හොරෙන්ම පාර මාරු වෙන්න වගේ හදන්නේ...(ස)
මෙහෙම යනකොට පාර මාරු වෙන්න වෙන්නේ හොරෙන් තමයි...(ස)
තුන්පත් රෑනක්නම් ...බලාගෙන පාර මාරුවෙන්න....(ස)
විශාල නලළිං සහ කැලේ කැපීමේ ආදීනව තමයි..ඉදිරියේදී අපිටත් මුහුණ දෙන්න වෙයි..(ස)
අපිට වඩා අලින්ට මොලේ තියෙනවා (දී)
තුන්පත් රෑනට ආයේ හිතන්න දෙයක් නෑ. .(ස)
ගණ දෙවි නුවණ කියන්නේ මේකට තමයි. (නි)
වාහන එනවද කියලා නෙමෙයි, අලි පැටවු ටික හොරකම් කරන්න අපේ මහත්වරුන් එයිද කියලයි මේ බලන්නේ. (නි)
පේනවා නේද අම්මලා දරුවන් රකින හැටි? මේවා තැන් තැන් වල දරුවන් දමලා යන අම්මලාට හොද පාඩම්. (නි)