යෝගට් බඳුනේ යකඩ කටු බබාගේ බඩට යෝගට් බඳුනක තිබී හක්මණ දෙමටපිටියේ එක් හැවිරිදි දැරියකට ගිලුණු ස්ටෙප්ලර් කටු තුනක් මාතර රොහෙලේ දී විරේකයකින් එළියට ගත් බව වෛද 14 February 2013
මීගමු කලපුව ගොඩ ගන්න යයි මීගමු කලපුවේ අනවසර ඉදිකිරීම් කළ අයට තරාතිරම නොබලා දඩුවම් කරන බව බෝට්ටුවකින් කලපුවේ සැරි සැරූ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති 14 February 2013
හම්බන්තොටට යුරෝපා ඇස හම්බන්තොට ගුවන්තොට,වරාය ඇතුළු සංවර්ධනය දුටු යුරෝපයේ ප්‍රධාන රටවල් තුනක තානාපතිවරු එහි දියුණුව ගැන ප්‍රසාදය සහ මවිතය පළකළහ. බි්& 14 February 2013
එරබදු ගස කතක එලොව යවයි බණ්ඩාරවෙල ආමදන්ඩේගම ගමට පෙරදින (14) ඇතිවූ සුළඟින් එරබදු ගසක් නිවෙසක් මතට කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක (69) මිය ගිය බව පොලීසිය කියයි. 14 February 2013
ටෙස්ට් - එක්දින පිලේ නායකත්වය මැතිව්ස්ට ශ්‍රී ලංකා ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ද, උප නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද පත්කර ත 14 February 2013
මොරටු ඝාතනයේ හතරක් හඳුනා ගැනෙති මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනය කළැයි සැකපිට හදුනාගැනීමේ පෙරට්ටුවට තැබු සැකකරුවන් සිව් දෙනකු හදුනා 14 February 2013
ත්‍රිමලේ වැව් පහක් වාන් දමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පේරමඩුව, වාන් ඇල, පුලිකණ්ඩිකුලම, මොරවැව හා මහදිවුල්වැව වාන් දමතියි කලාප වාරිමාර්ග ඉන්ජිනේරු එච් එම් 14 February 2013
අසු දැක්මේ නැටුමක් ලංකාවෙන් ලෝකයේ විශාලතම අශ්ව ප්‍රදර්ශනය ඉතාලියේ වෙරෝනා නුවරදී පැවැත්වීණි. වෙරෝනා නගරසභාව සංවිධානය කරන මෙම අශ්ව ප්‍රදර්ශනය බැලීමට ලක 14 February 2013
සෙවනගල කාර්මික නිලධාරීට සෙවන නැති වේ සෙවනගල බොක්කුවක් ඉදිරිකිරීමේ මූලික කටයුතු කැර දීමට කොන්ත්‍රාත් කරුවකුගෙන් රුපියල් හැට දහසක් ඉල්ලා රුපියල් විසිපන්දහසක් අල්ල 14 February 2013
කාරය දුම්රියේ හැපී විවාහ ලේකම්වරියටත් බරපතලයි ගාල්ල මාගාල්ලේ දුම්රිය හරස් මාර්ගයකදී කාරයක් දුම්රියක හැපීමෙන් විවාහ ලේකම්වරියක ඇතුළු දෙදනකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇ 14 February 2013
හැඳුණුම්පත ඉල්ලුවාට ඇඟිලි සපා කාලා බේරුවල නගරයේ අද අලුයම මුර සංචාරයේ ගිය පොලිස් සහායකවරයකුගේ හා සැරයන්වරයකුගේ ඇඟිලි සපා කෑ නාඳුනන පුද්ගලයකු පැන ගිය බව පොලීසිය කියයි 14 February 2013
පොලීසියට ඇසිඩ් ගැසූ ගෙට ගිනි තුංතොට ඉහළ ලෙනගල ප්‍රදේශයේ සැකකරුවකු අත්අඩංගුවට ගන්නට ගිය පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනකුට ඇසිඩ් ගැසීයැයි රිමාන්ඩ් කර සිටි 14 February 2013
දමන සෙලවීම අස්වාභාවිකයි අම්පාර දමන දේවාලදහිඳ, ගල්කන්ද, ගලපාමුල හා පල්ලන්ඔය බදාදා දහවල් 12.48 සිදු වු භූ චලනය ස්වාභාවික හේතුවකින් හට නොගත් බව පෙනේ යැය 14 February 2013
ටිල්වින්ගෙ පියා මියයයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු දූදරුවන් පස් දෙනකුගේ පියා වන බේරුවල මුල්ලපිටියේ එම් විමලියෙස් සි 14 February 2013
මොරටු සැකකරුවන්ට නීතීඥවරු 16ක් මොරටුව එගොඩඋයන සුනන්දෝපනදාරාමාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා 14 February 2013
අද කාලගුණය (2013 - පෙබරවාරි - 14) දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තව දුරටත් පවතී. එම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළු වලින් බරව පැවති අතර වරි 14 February 2013
රජකීය - සා. තෝමස් අනුග්‍රහ අවසරය එටිසලාට් සමාගමට කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වෙන 134 වැනි වාර්ෂික මහා ක්‍රිකට් සංග්‍රාමයට අනුග්‍රහය දැක්වීමේ අවසර 13 February 2013
කොදෙව් පිල ලකුණු 27 කින් ඕස්ටේ්රලියානු පිල පරදවයි ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර බි්රස්බේන්හිදී අද (13) පැවැති විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කොදෙව් ක්‍රීඩකයෝ ලකුණ 13 February 2013
හිටපු ක්‍රිකට් කළමනාකරුගේ වැඩ තහනම දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක මහතාගේ වැඩ තහනම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ් 13 February 2013
ලංගම බස් හැපී 28 ක් රෝහලේ කොළඹ මහනුවර මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ වංගු දෙකේ දී ලංගම බස් දෙකක් හැපී 28 දෙනකු රෝහල් ගත කළ බව නිට්ටඹුව පොලීසිය කියයි. කොළඹ 13 February 2013
හිටපු පුරපති ඉල්ලීම් විසිවේ නගරාධිපති ධුරයෙන් හා සභික ධුරයෙන් පහ කිරීමේ නියෝගය ශූන්‍ය සහ බල රහිත කරන ලෙසට රිට් ආඥාවක්් ඉල්ලා නඩු විභාගය අවසන් වන තුරු නගරාධිප 13 February 2013
කප්රුක නඩුවේ මොළකරුට වරෙන්තු ගම්පහ කප්රුක ආයතනයේ අධිපති සමන් රාජපක්ෂ ඝාතන නඩුවේ දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනා ලබන විසිහත් වැනිදා තෙක් රිමාන්ඞ් 13 February 2013
දේශපාලනේ රිංගා පාසලක් වැසේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ හඳුන්ගමුව නවෝද්‍යා පාසලට දින පහක් තිස්සේ දරුවන් නොඑවන මවුපියෝ එහි විදුහල්පති වසන්ත ඒකනායක මහතා ඉල්ලා 13 February 2013
‘‘උතුර කිසිදා අමතක කරන්නේ නෑ‘‘ උතුරු වැසියන් ඇතුළු ශ්‍රි ලංකාවට රජයෙන් දුන් හොදම තෑග්ග නිදහසේ ජීවත් වීමට ඉඩ කඩ සලකා දීම බවත් යුද්ධයෙන් පසු ඇරඹූ උතුරු වසන්තයෙන් 13 February 2013
අද කාලගුණය (2013-ෙපබරවාරි -13) දිවයිෙන් උතුර සහ නැෙගනහිර ෙකාටස්වල පැවති වැසි සහිත කාලගුණ තත්වය තරමක් අඩු ෙව්. ෙකෙස් ෙවතත් උතුර, නැෙගනහිර, උතුර මැද, උෟව සහ දකුණ පළාත 13 February 2013
හරකාටත් විනයක් කොළඹ බදුල්ල පාරේ බලන්ගොඩ අයාලේ යන ගවයන් වාහන හිමියන්ට ලොකු ප්රශ්නයකි. හැටක් හැත්තෑවක් ගවයෝ පාර පුරා යති. අලූත් නුවර නගරයේ ද්වත 13 February 2013
වඩිවේල් ක්රිෂ්ණමුර්ති සෞදියට සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පළපුරුදු විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන වඩිවෙල් ක්රිෂ්ණමුර්ති මහතා වි 13 February 2013
කෙටල ගැලැවූ ජර්මානුවටත් දඩ බදුරලියේ රූණකන්ද රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී ශ්‍රී ලංකාවට ආවේණික කෙටෙල ඇතුළු ශාක එකතු කළ ජර්මන් ජාතික පීටර් නිකුලස්ට හා ඔහුට ආධා 13 February 2013
කාන්තා ලෝක කුසලාන අවසන් තරගයට ඕස්ටේ්රලියාව - කොදෙව් සුදුසුකම් ලබයි දසවැනි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය 13 February 2013
දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිල ලකුණු 110 කින් ශ්‍රී ලංකාව පරදවයි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ මුම්බායිහිදී අද (13) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රී 13 February 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026