සිසුහු 13 ක් හදිසියේ ලෙඩ වෙති මාතර උයන්වත්ත කනිටු විදුලේ කුඩා සිසුන් දහතුන්දෙනකු හදිසියේම ඇග කසා පළු දැමීම සමඟ මාතර රෝහලට ඇතුළු කළ බව පාසල කියයි 13 February 2013
කට බැඳ මරා කැළණි ගඟට දාලා කට බැද දැමු පිරිමියෙකුගේ මළ සිරුරක් කැලණි ගඟේ කිත්සිරිමෙවන් පාලම අසලින් ගොඩගත් බව පොලීසිය කියයි.වම් අතේ අත් ඔරලොසුවක්ද බැද තිබේ 13 February 2013
‘වොලිබෝල් එදා සහ අද’ එළිදකී ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ක්ෂේත්රයට විශාල අඩුපාඩුවක්ව පැවැති, ශී‍්‍ර ලංකාවේ ජාතික කී‍්‍රඩාවද වන, වොලිබෝල් කී‍්‍රඩාවේ ශී& 13 February 2013
මහින්ද රාත්‍රිය ශනිදා ගාල්ලේ මහින්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ වාර්ෂික සුහද හමුව හා මහින්ද රාත්‍රිය මෙම 16 වැනි සෙනසුරාදා සවස 6.30 ට කො 13 February 2013
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ 13 න් පහළ, I කොටසේ ශූරතාව දිනති ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර අද (12 වැනිදා) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය කී‍්‍රඩා පිටියේදී පැවත 13 February 2013
මුදලාලි පොලිසියට ලක්ෂ 50ක් දෙන්න හදලා කරන්දෙණියෙන් සොයාගත් ගිනි අවි හතරේ අයිතිකරු බව කියන ධනවත් ව්‍යාපාරිකයා පොලිසියට රුපියල් ලක්ෂ පනහ දක්වා අල්ලස් දී බේරෙන්නට උත් 13 February 2013
යාපනයේ සිසු දෙදනා නිදහස් මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගය අනුව යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා නිදහස් කර දෙමාපියන්ට භාර දුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී 13 February 2013
මාවනැල්ලෙන් පෑන් පිස්තෝල තුනක් අල්ලයි පෑන් ප්‍රමාණයේ මිලිමීටර් නවයේ පිස්තෝල තුනක්, ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගත් බව 13 February 2013
සීයාගේ ඇට සැකිල්ල ගල්දොබොක්කාවේ වලවේ ගෙඟ් අතු ගංගාවක් වන සමනලවැව තිඹිරිගස්ආරේ ගල් දොබොක්කාවකින් සොයාගත් ඇට සැකිලි කුඩල්ගම විසූ අසූහය හැවිරිදි වැඩිහිටියකුගේ බව 13 February 2013
පී.සී.ගේ සිරුර ගොඩගනී ”මාතර සුදා” සොයා ගිය පොලිස් කොස්තාපල්ගේ සිරුර ළිඳකින් ගොඩ ගන්න වුණත් සුදා සොයාගෙන නැතැයි පොලිසිය කියයි. 13 February 2013
කන්තලේ ජල සේලය යළි දිග හැරේ මාස තුනක් ඇතුළතදී කන්තලේ වැවේ වාන් දොරටු අද පස්වැනි වරටත් විවෘත විය. එහි මුළු ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ දාහතර දාහකි. අද උදේ වන විට 13 February 2013
ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 228 ක ඉලක්කයක් කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මුම්බායිහිදී දැන් පැව 13 February 2013
මාතර සුදයි, පී.සී. යි ළිඳේ ? මාතර සුදා නම් සැකකරුවකු ඇල්ලීමට හබරණ පුවක්පිටියේදී අද අළුයම මෙහෙයුමක් කරද්දී පොලිස් කොස්තාපල් වරයකු සහ මාතර සුදා ආගිය අතක් නැතැය 13 February 2013
අළුත්ගම කාණුවේ ඝාතනයක් අළුත්ගම නගරයේ කාණුවක මිනිසකු මැරී සිටින බව පොලීසිය කියයි. ඒ අසළ යතුරු පැදියක් ද වැටී ඇත. මෙය ඝාතනයක් විය හැකියැයි පොලීසිය කියයි. 13 February 2013
කරන්දෙණියෙන් අවි අල්ලයි සැකකරුවන් අට දෙනකු සමග කරන්දෙණියෙන් රිවෝල්වර දෙකක්, වතුගෙදරින් ටී 56 ක් සොයාගත්බව කරන්දෙණිය පොලීසිය කියයි. ලොකු අපරාධයක් කරන්න මෙම 13 February 2013
කෙටල සමග ජර්මානුවා අල්ලයි බදුරලිය රූන කන්ද රක්ෂිතයේ කෙටල හා ජලජ පැලෑටි සොරාගත්බව කියන ජර්මන් ජාතිකයකු ත්‍රී රෝද රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය 13 February 2013
සිසුහු පාසල් නොයති විල්ගමුව හඳුන්ගමුව විදුහලේ විදුහල්පති ඉල්ලා අස්වීමෙන් පසු දින පහක් තිස්සේ පාසල වැසී ඇතැයි දෙමව්පියෝ කියති. විදුහල්පතිම ඉල්ලා සි 13 February 2013
නව පාප් වහන්සේ මාර්තු මැද දී ලොව කිතුනුවන්ගේ ආගමික නායකයා වන මීළඟ පාප් වහන්සේ පත්කැර ගැනීම සඳහා කාදිනල්වරු රෝමයේ වතිකානුවේ ශාන්ත බැසිලිකාවේ දී මාර්තු මැද දී ර 12 February 2013
කොළඹ තදබදයට පොලිසියෙන් බෙහෙත් කොළඹට ඇතුළුවූ සැහැල්ලූ වාහන කිහිපයකට අද පොලිසිය ඉල්ලූම්පත්රයක් දුන්නේය. වාහන සංඝණනයක් සඳහා මේ පියවර ගත් බවත් හෙට එම ඉල්ලූම්පත 12 February 2013
පොලිස් වෙසින් කෝටියක් කොල්ලකාලා කොළඹ බැංකුවකින් රුපියක් කෝටියක රටසල්ලි මාරුකරගෙන යමින් සිටි ව්‍යාපාරිකයකුගෙන් එම මුදල් පැහැරගත් සිවුදෙනා පොලිස් නිල ඇඳුමට සමා 12 February 2013
සුපිරි අබිසරු පොළක් කොල්ලුපිටියේ කොල්ලුපිටියේ මුහුදු බඩ නවාතැන් පොලක් වැටලු පොලීසිය ගණිකාවෝ නව දෙනෙක් ද කළමණාකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ. එක් කතක් වික 12 February 2013
සොබාදහමත් කම්පාවේ. සොළොස් වැනි බෙනඩික්ට් පාප් වහන්සේ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ ඊයේ වතිකානුවට දැඩි වර්ෂාවක් ඇද හැලිණි. එම වර්ෂාව සමඟ වතිකා 12 February 2013
කොම්පඤ්ඤ වීදියේ කොල්ලයක් නාඳුනන පිරිසක් මීට ටික වේලාවකට පෙර කොම්පඤ්ඤවීදියේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක් පැහැර ගත්බව පොලිසිය කියයි 12 February 2013
තුන්දින තරගයට 23 ක සංචිතයක් නම්කරයි සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව මාර්තු මස 3 වැනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පුහුණු තුන්දින තරගය සඳහා ශ්‍රී ලංකා නැගී 12 February 2013
ඉසිපතන විදුහල් හිටපු රග්බි ක්‍රීඩක පියුම් සමුගනී කොළඹ ඉසිපතන විදුහලේ හිටපු කීර්තිමත් රග්බි ක්‍රීඩකයකු සහ නායකයකු මෙන්ම රග්බි කමිටුවේ හිටපු ලේකම්වරයකු වන පියුම් ප්‍රසන්න මහ 12 February 2013
රසායනයක් නෑ මොළේ උණ (ජැපනීස් එන්සප්ලයිටීස්) රෝගය හඳුනාගැනිමේ පරීක්ෂණයට ගන්නා රසායනික ද්‍රව්‍යයක් දින දෙකක පමණ සිට නොමැතිවීමෙන් බොරැල්ල වෛද 12 February 2013
අම්බලන්ගොඩ ගැටුමකින් එක් අයෙක් රෝහලේ අම්බලන්ගොඩ දේවානන්ද මහ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරගය නැරඹිමට පැමිණි දෙපිරිසක් අතර ගැටුමකින් නරඹන්නෙක් තුවාල ලබා බ 12 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි මස 13) ගිනිකොණ දිශාවේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරාම වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුර, උතුරුමැද වයඹ සහ ඌව පළාත් වල ද ඇතැම් 12 February 2013
අසෝක ද සිල්වා පළමු පෙළ විනිසුරු මඬුල්ලෙන් ඉවතට ඉන්දියාවේදී පැවැත්වෙන, තහනමට ලක්කර ඇතැයි කියන ලීග් ක්‍රිකට් තරගාවලියක විනිසුරුවරයකු ලෙස සහභාගි වීමට ගිය හිටපු ටෙස්ට් විනිසුර 12 February 2013
මාවන් සහය පුහුණුකරු තනතුරට පත්කරයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණු ලෙස හිටපු ටෙස්ට් නායක මාවන් අතපත්තු මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත 12 February 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026