වංචා දුෂණ වාර්තාව ජනපතිට බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත් , වරප්‍රසාද , බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරිම සම්බන්ධව විමර්ශනය කිරිම සඳහා වු ජනාධ 11 May 2015
සැක කටයුතු කන්ටේනර් 10 යක් රේගුව රඳවා ගනී මෙරටින් පිට කිරීමට සුදානම් කළ සැක කටයුතු කන්ටේනර් 10 යක් රේගු අපනයන අංශයේ නිලධාරීන් විසින් රඳවා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස 11 May 2015
ජොන්ස්ටනුත් යළි රිමාන්ඩ් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්&z 11 May 2015
ගෝඨා අදත් අල්ලස් කොමිසමේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කැඳවීමක් අනුව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (11) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය. 2013 දැයට කිර 11 May 2015
දයාසිරිගෙ වන්දි නඩුව ගොඩින් නොබේරේ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර, එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ යන අයගෙන් රුපිය 11 May 2015
කුණු කානු හැදූ ‘‘නදීෂා‘‘ නාසා යයි ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලායාම සඳහා වන කාණු පද්ධති, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් අවහිරවීම වළක්වාලීමේ ක්‍රමවේදයක් සම්බන්ධ ව්‍යාපෘති 11 May 2015
‘පඩි ගෙවාගන්නවත් රජයට සල්ලි නෑ‘ - චන්ද්‍රිකා රජයේ සේවකයන්ගේ වැටුප් පවා ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට රජය පත්වී ඇතැයි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක හිටපු ජනපතිනිය ශ්‍රී ලංක 11 May 2015
එකට අවුත් තනියම යයි මහ වැසි මැද්දේ අකුණු සැරයක් වැදීමෙන් දිඹුලාගල වීරානේ බස් නැවතුමක සෙවණ ලබමින් සිටි සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනකුට අකුණු සැර වැදී එ 11 May 2015
නේපාලයට තවත් යානයකින් බඩු නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 4195 දරණ ගුවන් යානය නේපාලය 11 May 2015
මැලේසියා යානයේ ලාංකිකයෙක් පිස්සු නටලා මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 179 දරණ ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයෙකු ක 10 May 2015
රනිල් ජයවර්ධන පවුලේ වගතුග රනිල් පුතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීම ආඩම්බරයක් හා ගෞරවයක් බව ඔහුගේ බාප්පා වන මදුරාවල වැවිලි කරුවෙකු වන විම 10 May 2015
ඉන්දීය ධීවර නියෝජිතයෝ යළි එති ඉන්දු -ලංකා ධීවර ගැටලුව සුහදශීලි ලෙස විසඳා ගැනීමේ අරමුණින් තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයන් සිව්දෙනකු (9) දිවයිනට පැමිණි බව ධීවර ද 10 May 2015
‘බොදු බලේ ගෝඨා එක්ක හවුලක් නෑ‘ බොදු බල සේනාව පිළිබඳ අසත්‍ය ප්‍රචාර කරමින් හා කරුණු විකෘති කරමින් සිය දේශපාලන අරමුණු හා ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමට ජාති 10 May 2015
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම නවතයි දැනට අත්හදා බැලීමේ කටයුතු සඳහා ඉදිරිපත් කැර ඇති වින්ඩෝස් 10 මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් ක්‍රමවේදයේ අවසන් සංස්කරණය බව මයික්‍රොසො 10 May 2015
වතුකම්කරුවන්ට නියම සෙවණක් වත්මන් රජයේ දින සියයේ වැඩසටහන යටතේ පොරොන්දු වූ පරිදි වතුකම්කරුවකුට පර්චස් හතක 7 ඉඩම් කැබැල්ලක් සහිත තනි නිවාසයක් ලබාදීමට හැකි වූ බ 10 May 2015
නඩුවට පෙර ගස් වැටේ මාළඹේ කඩුවෙල මාර්ගයේ පිට්ටුගල මාර ගසක්, පොල් ගසක් ඇතුළු ගස් තුනක් ඊයේ (10) පාරට කඩා වැටී විශ්‍රාමිකයකු මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ල 10 May 2015
හුරුළුවැව වසර 25 කට පසු වාන් දමයි මහා වැසි සමඟ ගලෙන්බිදුණූවැව හුරුළුවැව ද වාන් දමයි. එහි ස්වයංකී‍්‍රය දොරටු 16 අඟල් තුන බැගින් විවෘත කළ බව හුරුළුවැව වාරිමාර්ග ඉංජි 10 May 2015
ලිහන්න බැරි ගැට දෙක : හෝටලේ හොදි මුලයි/ජේ.ආර්ගේ ව්‍යවස්ථාවයි පසුගිය සතිය පුරාවටම ජනපති මෛතී‍්‍රපාල සිරිසේන කාර්යබහුලව සිටියේ වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කර තිබුණු විවිධ අවස්ථා වලට ස 10 May 2015
ලන්ඩනයේදී සුද්දෙක් සංගාට සංගෙ නැති වැඩක් කරලා එංගලන්තයේ සරේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර පෙරදින රාත්‍රියේද 10 May 2015
අලි පැටවා ගන්න ගිහින් අලි ජංජාලයක් මාවනැල්ල, නිකපිටියේදී එකම අලියා අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය හා වනජීවී නිලධාරීන්ගේ කණ්ඩායමක් හා රඹුක්කන පොලිසියේ කණ්ඩායමක් ය 10 May 2015
‘ආණ්ඩුවේ කාලේ ඉවරයි : ඡන්දයක් ඕනෑ‘- ජවිපෙ ‘ජනාධිපතිවරණය අවසන්වූ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා අලුත් තත්ත්වයට සංක්‍රමණය විය යුතුයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස 10 May 2015
ඉන්දියාවෙන්, චීනෙන් වැඩිපුර එති දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේදී 8.5%කින් වර්ධනය වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි. ඒ අනුව ඉකුත් 10 May 2015
බලය බෙදන්නැයි බීජේපිය කියයි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්රජාතන්තවාදී ලෙස බලය බෙදාහැරීම සිදුකරන ලෙස ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලං 10 May 2015
හිටපු ඇමැතිගේ අරක්කුවලට දෙකෝටියක දඩ හිටපු ඇමැතිවරයකුට සම්බන්ධ බව කියන ස්කාගාර හිමියකුට සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් දෙකෝටි දස ලක්ෂයක දඩයක් නියම කළේය. බලපත්‍ර 10 May 2015
මහින්ද පැන්නූ හැටි කොළඹ විශ්ව විද්‍යාලයයේ හාර්වර්ඞ් හා කේම්බි්රජ් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ ආචාර්ය කපිල රණසිංහ සමග සාකච්ඡාව. කපිල ර 10 May 2015
දිසාපති කථාව ජවිපෙ ඉවත දමයි ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලාල්කාන්ත මහතා ඇතුළු පිරිසක් උතුරු විල්පත්තු මායිමේ කල්ලාර් හි පදිංචිකරුවන් පදිංචිකි 10 May 2015
රාජාංගනය / දැදුරු ඔය වාන් දොරටු අරී රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 02 බැගින් ද , දැදුරු ඔය වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් ද විවෘත කර 10 May 2015
ග්‍රේරෝ ෆාමසියට යයි පානදුර හිරණ කඩකාරියක මරා දැමු කඩයේ ඉව ඔස්සේ පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝමීටරයක් දුර ගොස් ෆාමසියක් ළඟ නතර වූ බව පොලිසිය කියයි. එහි ෆ 10 May 2015
බසය අම්බලම කඩයි පෞද්ගලික බසයක් හැපීමෙන් කඩුගන්නාව ඓතිහාසික අම්බලමට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. බ්‍රිතාන්‍යයන් උඩරට මාර්ගය ඉදිකළ මුල් කාලය 10 May 2015
ළිඳකිනුත් සිරුරක් ඇල්පිටියේ නවදගල ළිඳකින් විවාහක කතගේ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි ඇගේ සැමියාගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇත. 10 May 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026