ගලේවෙල දඩුබැදිරුප්ප දේවහූව පදිංචි කේ .ඒ. සිරිමන් (67) ගොවි මහතා ගොවිතැන් අත්හදා බලන අයෙකි. මෙවර ඔහු ප්‍රථම වතාවට තුඹ කරවිල වගාව ආරම්භ කර ඇත.
පැල 300ක් වගා කළේය. ගොවි මහතා කියා සිටියේ දින හතරකට වරක් කිලෝ 25 බැගින් අස්වනු නෙළන බවයි. කිලෝවක් රු 500 බැගින් නිවසටම පැමිණ වෙළෙන්දන් රැගෙන යන බව ඔහු පවසයි.
මෙම ගොවි මහතා මිට පෙර ඉඟුරු වගා කර අක්කර කාලකින් රු ලක්ෂ තුනක මුදලක් උපයා ගත්තේය. මෙම වගාවෙන් එක දිගට අවුරුදු 4 ක අස්වැන්න ලැබෙන බවද ඔහු කියයි. ගොම පොහොර හැර කිසිදු රසායනික දෙයක් යොදවා නැති බවද ඔහු පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද ඉතින්, අපේ ළමයි ගොවිතැන් දන්නේ නැහැනේ (නි)
හොද ගණිත ගැටළුවක් තියෙනවා, එක ළුලයකින් ලැබෙන දෛනික අදායම කොච්චරද කියා ගණන් බලන්න (ම)
මේ ගැහැණු ළමය හරි ලස්සනයි. අහිංසක පෙනුමක් තිබෙනවා. පත්තර වල මේකප් තට්ටු කීපයක් දාගෙන ඉන්න කිසි ලස්සනක් නැති ගැහැණුන්ගේ පින්තුර දැකල දැකල මේවගේ කෙනෙක් දැක්කාමයි වෙනස තේරෙන්නේ. (බ)
නොදන්නා නිසා අහන්නේ උයන හැටි සහ ශරීරයට ගුණදායක බවත් දැනගන්න කැමති (අ)
මේ ගැහැණු ළමයා දෙවෙනි සහ හතරවෙනි පින්තුරයේ ගොඩාක් තාත්විකයි. සිනානොමසෙන් දසන් දක්වා සියුමැලි ලඳේ....(අ)
ඔයන්නේ නැතිව අමුවෙන්ම කන්න හිතනවා (අ)
බොහොම ලස්සන අහිංසකාවියක්. මම ගොවි මහතාට සුබපතනවා. (අ)
කාංචන මහතයා හෙයන්නෙම හොඳ තුඹ කරවිලමයි ගොවියාට ජයෙවිවා (අ)
හරිම හොද රසවත් කෑමක්, හොයන්නවත් නැහැ, (ම)
මෙම තුඹ කරිවිල ඖෂධීය ගුණයෙන් යුක්තය කිසියම් කෙනෙක් අර්ශස් රෝගය ,සහ මලබද්දයෙන් පෙලෙනවනම් වෙනත් රෝග නිසා බටහිර බෙහෙත් පෙති ගන්නවනම් ආහාරයට ගෙන බලන්න පැරණි ආයුර්වේදී ඖෂධයක් දන්නා අය මිලට ගන්න නිසා වෙළඳපොළේ හිඟයක් තිබෙනවා (ම)
නංගියා බැදලද කියල හොයන්නේ තුඹ කරවිල කන්නද? (බ)
පියාගේ සිරියාව දුවගේ මුනෙන් පිළිබිඹූ වේ.....අලුත් අලුත් නිපැයුම් වලින් දැයේ දියුණුවට උරදෙන මෙවන් ගොවිපවුල් රටට වාසනාවන්...(ම)
තුඹත් ලස්සනයි නගෝ නුඹත් ලස්සනයි....(ම)
තුන් තුඹ මල් .. තුඹ මල් ....(බ)
හරිම චමත්කාරජනකයි (නි)
බුද්ධිමත් ගොවි මහතෙක්. ගොවිතැන් කටයුතු තව තවත් සරුසාර වෙන්න කියලා සුබ පතනවා (බ)
ඔබ ලංකාවේ සියලු ගොවියන්ට ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න මහා ලොකු උගතුන්ටත් ආදර්ශයක්.ජයවේවා !!! (නි)
අනිත් අයටත් හොඳ ආදර්ශයක් ....තෙරුවන් සරණ පතමි ..(බ)
රටටම ආදර්ශමත් ගොවි මහතෙක්.ඔබට ජය වේවා ! (බ)
අනේ ලස්සන... ( තුඹ කරවිල වල ) (බ)
කට්ටියම ලියලා තියෙන්නේ තුඹ ගැන නෙමෙයිනේ.., චුටි දුව ගැනනේ. ඔන්න මමත් ඇය ගැන ලියනවා ඇත්තටම ලස්සනයි (නි)
වාසනාවන්! දැන් මේක අහල ඔක්කොම කට්ටිය තුඹ කරවිල වවල විකුණගන්න බැරිව ලතෝනි තියනවා එහෙම නෙමෙයි. (බ)
තුන් තුබමල් නංගිගේ හිනා කටයි කමක් නෑ දුක්මහන්සියෙන් වවාගන්න දේට හොද ඉල්ලුමක් සාධාරන මිලක් ලැබිල අසරණ ගොවියෙක් ගොඩ යනවනම් එයත් අපමණ සතුටක් (බ)
මේ දැරීවිගේ සිනහව දකිනකොට තුඹ කරවිල මල් නෙමෙයි මහනෙල් මලුත් පිපෙයි. (නි)
මේ ගොවි මහතාගේ දුරකථන අංකය ලබාගන්නේ කොහොමද? (නි)
ඔබ තුඹ කරවිල මලක්! (බ)
ජය වේවා ! නුවණක්කාරී , නුවණක්කාරී , ඔබ ! අහන්ඩ ලැබුන දුර්ලබ ගනයේ ප්‍රවෘත්තියක් (බ)
දකිනකොටත් ආසයි (නි)
අාදායම් කියන්න එපා. ළඟදිම දේශීය අාදායම් එකෙන් ලියුම් එයි. වාසනාවන්.(ම)
ඔබගේ මහන්සියට මගේ ප්‍රණාමය !!! (බ)
මේ නංගියා බැඳලද දන්නේ නෑ නේද ? (බ)
නංගිගෙන් වැඩක් නැහැනේ. තුඹ කරවිල බලන්න යාළුවනේ (නි)
දැන් ඉතින් හැමොම තුඹ කරවිල හදනව එහෙම නෙමේයි ඕන්..(ම)
තුබ හැදෙන්නෙ අවුරුද්දට එක පාරයි (ම)
සතුටුදායක පුවතක්. මෙම ගොවි මහතාට ජයෙන් ජය වේවා! ගොවිතැන් සරු වේවා! (නි)
මේ දරුවා මෙච්චර ලස්සන දේශීය දේවල්ම කාලා. අනේ වාසනාවන්! (නි)