අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනමාධ්‍ය අමාත්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයේන් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි.
එම අවස්ථාවට අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ඩෙනට් පලිහන්දුව මහතාද සහභාගිවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd