ජනපති ලේකම් කාර්යාලයේ වාහන 26 ක් අවභාවිත කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා දැඩි කොන්දේසි සහිතව ඇප නියම කළේය.
ඔහු මාස 4ක් රිමාන්ඩ් භාරයේ සිටියේය. රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක්ද රුපියල් ලක්ෂ 200 බැගින් ශරීර ඇප තැබිය යුතු බවත් ඔහුට කොන්දේසි පැනවිණි.
පරීක්ෂණවලට බාධා කළහොත් ඇප අවලංගු කර යළි රිමාන්ඩ් කරන බවද විනිසුරු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමැතින්ගෙන් හොර වංචාකළ මුදල් තහනම් කළොත් ලංකාවේ අයවැය දැන්වත් පියවිය හැකිය මේ බලු රල මේ මරාගන්නේ අපට රටට ආදරේට නොවේ පරම් පරාවම නිවන් දකින්නය (අ)
මහා බැංකු මන්කොල්ලෙට වඩා දරුණු ද ? (ම)
ඩුබායි වල ට්‍රෛකෝ එකේ මුට්ට කරගහපු කෙනෙක් ලංකාවේ ඇමැති කෙනෙක් වුනාලු...ඉතින් අපේ රට දියුණු වේවිද...(බ)
මුන්ගේ හොරකම් කරපු සියලු මුදල් රාජසන්තක කළ යුතුයි (බ)