නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි 10 ක් පමණ වටිනා රත් හඳුන් දැව කිලෝ 4830 ක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනකු අද (23) කොළඹ වරායේදී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
කොට්ට මහ කුෂන් ලෙස ප්‍රකාශ කරමින් මෙ රත්හඳුන් දැන ගෙනයාමට සූදානම් කර තිබූ අතර රේගු නිවාරණ අංශය මගින් මේවා සොයාගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වනාන්තර වලට දෙවියන්ගේම පිහිටයි (ම)
මේ වනචාරීන්ට උපරිම දඩුවම් සමග කපා දැමු සෑම සඳුන් ගසක් වෙනුවෙන් සඳුන් පැල දහය බැගින් සිටුවීමට නියමු කරමු. (බ)
රේගු නිලධාරීන්ට අපේ උපහාරය! (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)