හොරණ රෝහලේ රෝගියකුට ගොළුබෙල්ලකු සමග බත් පතක් විකිණූ එම රෝහලේ සුබ සාධක අවන්හල්කරු කේ.තුෂාර දීපාල් ට හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය තරයේ අවවාද කර රුපියල් 20,000ක දඩයක් නියම කළාය.
අවන්හල පිරිසිදුවට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය රෝහල් බලධරයන්ට දන්වන්නැයි පැමිණිල්ල ගොනු කළ සෞඛ්‍ය පරීක්ෂක කේ.ඩී.ඩී.එච්.කුමාර මහතාට මහේස්ත්‍රාත්වරිය උපදෙස් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොලුබෙල්ලා නොමිලේ. (බ)
ගොළු බෙල්ලෙක් ඉදලත් 20000.00 ද ? පුදුම නීතෙයක් ? (බ)
චයිනීස් හෝටලයකද (බ)
ලංකා ඉතිහාසයේ මිල වැඩිම ගොළුබෙල්ලා. (නි)
මේක ෂුවර් එකටම කොරියන් කෑම වට්ටෝරුවකට හදපු බත් එකක්. (ම)
මුහුදු බෙල්ලෙක්ද (ම)