කොටකෙතන නයනා නිල්මිණි හා ඇගේ දියණිය කාවින්ද්‍යා චතුරංගි ඝාතන නඩුවේ නයනා නිල්මිණි මරණාසන්න අවස්ථාවේ පුතාට කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නැයි විත්තියේ නීතිඥයන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
එම ප්‍රකාශය මත පැමිණිල්ල මෙහෙයවීමට ඇය අවසර දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරු මෝරු පැනගත්ත හාල් මැස්සෝ ටික අහු වුනා. (බ)
ඔය සාක්කි වලට විද්‍යාත්මක සාක්කි පටහැනි උනේ කොහොමද ? රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බලයට යට වුණාද?(ම)
මරණාසන්න සාක්කිය වැදගත් (ම)
සමහර අයට සල්ලි හම්බවෙනවනම් මනුස්සකමෙන් පල්ලෙහට යන්ට වුනත් ලැහැස්ති. (බ)
සමහර අයට මොන විදියකින් හරි කමක් නැහැ සල්ලි තමයි ඕනේ. (බ)