මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි 125වැනි ගුණ සමරුව පසුගියදා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනමාධ්‍ය අමාත්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බලපිටිය කප්පින සීමාමාලක විහාරස්ථානයේදී පැවැත්විණි.
එහිදී ශාසනයට කළ සේවාව වෙනුවෙන් භික්ෂුනවහන්සේලාට මෙන්ම එම භික්ෂුන් වහන්සේලාගේ දෙමවුපියන්ටද උපහාර පිරිනැමිණි.
වීඩියෝ - දීපාල් ද සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd