එක්සත් ජාතින්ගේ 70 වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට පෙර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන වැඩබලන ආරක්ෂක ඇමැති ලෙස ද වැඩබලන මහවැලි සංවර්ධන හා පරිසර ඇමැති ලෙස අනුරාධ ජයරත්න මහතා ද ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
(ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/0111.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/021.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපති තුමාට විස්වාස නිසා මේවා පවරා යන්න එති , ඇමරිකාවට ගොස් එනතුරු (ම)
සුබ පැතුම්! (නි)
වාසනාවන්ත උප ඇමති වරු (ම)