කල් ඉකුත්වූ රට ඉඳි සහ වියළි මිදි තොගයක් ගුල්ලන් ගසා තිබියදී පිටකොටුව බෝධි රාජ මාවතේ වෙළඳ සංකීරණයෙන් සොයාගත් බව පාරිබෝගික අධිකාරිය කියයි.
එම වෙළෙඳුන් දෙදෙනාට විරුද්ධව මාළිගාකන්ද අධිකරණයේ නඩු පවරන බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රෝටීන් ගුණ සපිරි (ම)
ගුල්ලන්ට රට ඉඳි කෑම තහනම් කරමු (නි)
මේවා මිනිසුන්ට කවලා හම්බකරන සල්ලි මේ වෙළෙන්ඳන්ට යහපතක් කරයිද? (නි)