දවුලගල සිට කොළඹ කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් තවත් ලොරියක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
කසල තේ කිලෝග්‍රැම් 5550 ක් සහිත ලොරිය හේනාවල ප්‍රදේශයේදී අඟහරුවාදා (22) අත් අඩංගුවට ගන්නා විට එම කසල තේ ප්‍රවාහනය සදහා අවසර පත්‍රයක්ද නොතිබුණු බව කඩුගන්නාව පොලිස් දූෂණ මර්දන ඒකකය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් කසල තේ කියෙන්නේ තේ නිෂ්පාදනය කරලා අවසන් වෙනකොට ඉතුරුවෙන වෙළදපොලට දෙන්න බැරි අපද්‍රව්‍ය. මේ අතර දිග නාරටි, කොහු වැනි කෙඳි වගේ දේවල් තම තියෙන්නේ මේවා තම හොද තේ සමග කලවන් කරලා කොළඹ ගෙනිහින් විකුනන්නේ මේක මාෆිඅවක් ගම්පොල අම්බලන්ගොඩ මේ කසලයෝ ඉන්නේ කොච්චර ඇල්ලුවත් එච්චර තමා හරියට කසිප්පු අල්ලනවා වගේ (බ)
මේ ජාවාරම ලංකාවට ලොකු අපකීර්තියක්..! (ම)
කසල තේ නිදියක්ද (ම)
කසල තේ කියන්නේ කුණු ගොඩට දැමිය යුතු තේ කියල වැරදි වැටහීමක් එන්න පුළුවනි. නමුත් එව්වා ඉතාම කුඩා ප්‍රමාණයේ කැබලි වලට කැඩුණු තේ. මෙව්වගෙන් කැෆේන් නිෂ්පාදනය වැනි ප්‍රයෝජනවත් වැඩක් ගන්න බැරිද? (බ)
අනේ රහීම්, මම දැනගෙන හිටියේ නැහැනේ මේ වගක්. (නි)