කසල තේ කිලෝ ලක්ෂයක් සපුගස්කන්දෙන් අල්ලයි මැද පෙරදිග රටවලට අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ කිලෝ එක් ලක්ෂ හාරදහසක් සමග හිමිකරු ඇතුළු දෙදෙනකු සපුගස්කන්ද මාකොළ දකුණ විශේ 01 November 2015
ජේ.ආර්. ගුණ සැමරේ හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 19 වැනි ගුණ සමරුව අද (1) කොළඹ 7 ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 01 November 2015
එස්එෆ් ලොක්කගෙ මල්ලිත් සැකපිට අනුරාධපුර කඩ පනහ පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ලේ නිවසකදී අඛිත රණසිං 01 November 2015
මියගිය වල්ගා තරුවක් පෘථිවිය ළඟින් යයි ඔක්තෝබර් 31වැනිදා හැලෝවීන් රාත්රියේදී පෘථිවියට කිලෝමීටර් හාරලක්ෂ අසූහයදායක දුරින් දර්ශනයවූ අභ්‍යවකාශ වස්තුව ‘ඇස්ටරොයිඩයක්& 01 November 2015
පොලිස් පොතෙන් හිටපු ප්රභූවරයෙක් ඇල්පිටියේ පොරවගම මළගෙදරක යමින් සිටියදී ඔහුගේ ආරක්ෂක රියක් කැල්ලපත තොග කඩේ අසලදී යතුරු පැදියක ගැටී එහි ගමන් ක 01 November 2015
‘ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම මාරපන බාරගත යුුතුයි‘ කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී ඇතිවූ සිද්ධියේදී ප්රචණ්ඩ ලෙස හැසිරුණේ සිසුන් නොව පොලිසිය යැය 01 November 2015
විදුලිබල මණ්ඩලේ අර්ථ සාධකයටත් විදලා? විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පීපල්ස් ලීසිං සමාගමේ තැන්පත් කළ බව පවසා වංචා කළ බවට චෝදනා ක 01 November 2015
ගණන් වැරදුණු අයිටීඑන් ගණකාධිකාරී ජනපති කොමිසමට පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශනය වු දැන්වීම් ස`දහා අයවිය යුතු මුදල් ස 01 November 2015
ජනපති තායිලන්තයට ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් පිරීම නිමිත්තෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්රයු 01 November 2015
පොලිසිය කොළඹදී ගාගත් මඩ බණ්ඩාරවෙලදී සෝදාගනී කොස්ලන්ද, මීරියබැද්ද නායයාමෙන් අවතැන්වූවන්ට නිවාස ලබාදෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (1) බණ්ඩාරවෙල නගරයේදී විරෝධතාවයක නිර 01 November 2015
සත්ව චර්යා වාර්තාකරණ වැඩමුළුවක් සත්ව චර්යා වාර්තාකරණයේදී මාධ්‍යවේදීයා හැසිරිය යුතු ආකාරය සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පේරාදෙණිය පශු ශික්ෂණ ර 01 November 2015
රාජගිරිය - අංගොඩ නව අතුරු මගක් කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේද බත්තරමුල්ල, කඩුවෙල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් වශයෙන් රාජගිරිය පොල්දූවේ සිට හිඹුටාන අංගොඩ 01 November 2015
ඩයස්පෝරාව කොටි පුල්ලි හලයි : ලංකාවටත් එයි ශ්‍රී ලංකාවෙන් ගොස් රටරටවල පදිංචි දෙමළ ජනයා නියෝජනය කරන ගෝලීය දෙමළ සංසදයේ නියෝජිත පිරිසක් ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත 01 November 2015
ඩීඅයිජීලා දෙන්නා පොලිස් කොමිසමට ගෙන්වයි කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුනට පහරදීමේ සිද්ධිය ගැන පොලිස් කොමිසම පරීක්ෂණයක් අරඹයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 01 November 2015
හිටපු සරසවි සේවක කුඩු විකුණයි? මොරටු විශ්ව විද්‍යාලය අසල හෙරොයින් විකිණූ බව කියන එහි හිටපු සේවකයෙක් කුඩු පැකට් 3600ක් සමග අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසියෙන් 01 November 2015
කොටි සිරකරුවන්ට ඇමැතිගෙන් දීපවාලි තෑග්ගක් එල්.ටී.ටී.ඊ.සිරකරුවන් ලෙස දැනට බන්ධනාගාර ගත කොට සිටින පුද්ගලයන් නොවැම්බර් මස 10 වැනිදාට යෙදෙන දීපාවලි උළෙලට පෙර නිදහස් කිරීමට හැකි  01 November 2015
පැරෑලියේ ධීවර බෝට්ටු ගිනි තියලා තෙල්වත්ත පැරෑලියේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටුද ඒවායේ තිබූ දැල්ද ගිනිතබා වනසා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. අලාබය රුපියල් ලක්ෂ 01 November 2015
මැකෝට සර්වෝදය ජාතික සම්මානය පැවරුණ රාජකාරිය අපක්ෂපාතීව, කිසිවෙකුට ගැති නොවී, නිර්භීතව, ඉතා වගකීමෙන් ඉටු කිරීම යන කරුණු පදනම්කොට ගනිමින් මැතිවරණ කොමසාරිස් මහි 31 October 2015
‘පහරදීම හරියි කියන පොලිසියෙන්මද වාර්තා ඉල්ලන්නේ?‘ ‘එච්එන්ඩීඒ සිසු විරෝධතාවට පහර දීම ගැන අගමැති නීතිය හා සාමය ඇමැතිගෙන් වාර්තාවක් ඉල්ලුවා. ඇමැති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලුවා. 31 October 2015
රුසියන් ගුවන් යානය ඊජිප්තුවේදී අනතුරකට ලක්වෙයි ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ මගීන් 224 ක් රැගත් රුසියන් ගුවන් යානයක් ඊජිප්තුවේ මධ්‍යම සිනා 31 October 2015
පොලිස් පොතෙන් පා පැදිවලින් ගොස් සුඛෝපබෝගී වාහන වන පැති කණ්ණාඩි කඩන කල්ලියක දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසයි කියයි. ඔවුන් ඒවා නැවත සකස 31 October 2015
'වැටුණට පස්සෙත් පහර දුන්නා' බ්‍රහස්පතින්දා පැවති විරෝධතාවයේදී පොලිසිය තමන්ට නැවත නැවතත් පහර දුන් බවත් එසේ සිදුනොවූ බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පි 31 October 2015
ඌවට දැඩි මීදුමක් පවතින අයහපත් කාලගුන තත්ත්වය සමග ඌව පළාතේ ප්‍රදේශ රැසක අද අලුයම සිට ද තද මීදුමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කොළ 31 October 2015
ව්‍යාජ මුදල් නෝට්ටු ගැසූ හමුදාවේ දෙන්නෙක් දැලේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන හමුදා සෙබළුන් දෙදෙනකු රුපියල් පන්දහසේ හොර නෝට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්ල ප 31 October 2015
පොලිස් ප්‍රහාරය ගැන කොමිසමෙන් පරීක්ෂණයක් එච්එන්ඩීඒ සිසු විරෝධතාවයට පොලිසියෙන් පහර දීම ගැන විමර්ශනයක් කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි. 31 October 2015
අහක යන පිහි පහරින් දරුවා මරුට මාතර කපුදූව කි්රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයකදී 12 හැවිරිදි දරුවෙක් පිහිපහරකට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි. සංගීතය නැ 31 October 2015
නැතිවූ සැරයන් ගැන පොලිසියෙන්ම ඔත්තුවක් වව්නියාව කුඩාකච්චිකොඩියේ නිධන් හැරීමට ගිය ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගත් බව කියන සැරයන්වරයෙක් සිය කැමැත්තෙන්ම සැඟවී සිටිති 30 October 2015
පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව කොමිසමට පැමිණිල්ලක් කොටදෙනියාව සේයා දරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් මුදා හරින ලද දුනේෂ් ප්රියශාන්තට නීතිමය සේවය සැපයීම 30 October 2015
පොලිස් පොතෙන් උපන් හැටියේ බිළිදෙකුගේ මළ සිරුරක් ගාල්ලේ පෝද්දල බලගොඩින් සොයාගත් බව පොලිසිය කියයි. 30 October 2015
‘අල්ලක් වවා මල්ලක් පුරවමු‘ මෙරට වගාකළ හැකි එහෙත් පිටරටින් ගෙන්වන ආහාර භෝග සඳහා වසරකට රුපියල් කෝටි හයදහසක මුදලක් වැයකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30 30 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026