වෘත්තීමය වශයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ නියැළී සිටින හිරුණි බණ්ඩාර තම එදිනෙදා කටයුතු සහ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව අපත් සමග මෙසේ පැවසීය.
"වෙනදා වගේම මේ දවස් වලත් Photo shoot එක්ක තමයි කාලය ගත කරන්නේ. මම ක්ෂේත්‍රයට ආවේ නිරූපිකාවක් විදිහට. ඉතිං, තාමත් ඒකම තමයි කරන්නේ. මොකද රංගනය පැත්තට යන්න හිතුවෙ නැහැ. දැනට මම මියුසික් වීඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. රංගනය කියන දේ නිරූපණය කියන දේට වඩා ගොඩක් වෙනස්. මට ඒ දේ කරන්න පුළුවන්ද, බැරිද කියන දේ පිළිබඳව අදහසක් නැහැ. ඊට අමතරව, අලුතෙන් තව මියුසික් වීඩියෝ දෙකක් කළා. තවම ඒවා එළිදැක්වුවේ නැහැ. මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නෙ වෘත්තීමය වශයෙන්. නමුත් අද මේ දේ සඳහා වටිනාකමක් ලැබෙන්නෙ නැහැ. ඒ දේ කරගෙන තියෙන්නෙම නිරූපණ ශිල්පීන් විසින්මයි. මොකද ගොඩක් අඩුවට Professional Level එකෙන් වැඩ කරන කට්ටිය ගොඩක් අඩුයි. ඒ ප්‍රශ්නත් එක්ක නිරූපණයට තියෙන පිළිගැනීම අඩුයි"
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
669
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරූපණයට තියෙන පිළිගැනීම අඩුයි