තොරතුරු දැන ගැනීමේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු අපේක්ෂකයාව සිටියදී ඉදිරිපත් කළ දින සියයේ වැඩ පිළිවෙළේ දක්වා තිබුණේ 2015 පෙබරවාරි 20 වැනි දා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2015 මාර්තු 20 වැනි දා සම්මත කර ගන්නා බවයි.
අද පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එම පොරොන්දුවෙන් වසරකට පසුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඖෂධ පනතත් ගෙනාවා. මොකක්ද වුණේ? මම නම් කියන්නේ මේවා බොරු වැඩ. (නි)
එහෙමහරි ගෙනා එක ලොකු දෙයක් (නි)
දැන් සියළු ප්‍රශ්න වලට විසඳුම් ලැබේවි (නි)
මෙම පනත ප්‍රායෝගික එකක් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා (නි)