දකුණු පළාතටම අද පස්වරුවේ විදුලිය බිඳ වැටීමක් සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
අද පස්වරුවේ විනාඩි 45ක පමණ කාලයක් දකුණු පළාත පුරා විදුලිය බිඳ වැටී තිබූ බවත් ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් සඳහන් කළ නොහැකි බවත් කියති.
දකුණු පළාතටම අද පස්වරුවේ විදුලිය බිඳ වැටීමක් සිදුවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
අද පස්වරුවේ විනාඩි 45ක පමණ කාලයක් දකුණු පළාත පුරා විදුලිය බිඳ වැටී තිබූ බවත් ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් සඳහන් කළ නොහැකි බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගමන පළාතෙන් පළාතට විදුලිය කපනවද කොහෙද... (නි)
දැන් විදුලිය බිඳවැටෙන එකත් විලාසිතාවක් වෙලා වගෙයි (නි)
මේකත් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද දන්නෙ නැහැ (නි)
පරණ ආණ්ඩු ගැන කතා නොකර වැඩ ටිකක් කලානම් හොඳයි දැන් (අ)
හේතුව ගිය රජය කියලා කියන්න කෙනෙක් නැද්ද? (නි)
සුනිල්, අැයි කරන වැඩ මදිද දැන්? හොඳට කරනවනේ, නේද? (නි)
මෙම කඩාකප්පල්කාරීන් සියලු දෙනාම තරාතිරම නොබලා සේවයෙන් ඉවත් කළයුතුයි. මෙවැනි පුද්ගලින්ගේ මෙම ක්‍රියා රටට මහත් විනාශයක්, පාඩුවක්. කිසිම සමාවක් දෙන්න එපා. (නි)
ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ. අපි කරගත් මෝඩ වැඩේ දැනුයි තේරෙන්නේ (නි)
ඒකාබද්ධ විපක්ක්ෂයෙන් දකුණේ ජනතාවට දැනෙන වැඩක් කලාදෝ ? (ම)
දැන් වෙලා තියෙන්නේ කිසිම දේකට කිසිම කෙනෙක් වග නොකියන එකයි - ලොක්ක මම දනන් හිටියේ නෑ හිටන් න්‍යාය දානකොට හැමතනම පොඩ්ඩොත් දන්නේ අපි දන්නේ නෑ න්‍යාය. ඉස්සරනම් හැමදේටම බැනුම් වගේම මලුත් ගියේ රාජපක්සලටනේ. අද වැඩක් නොකෙරෙන නිසා මලුත් නැහැ, ගල් වලට අයිතිකාරයොත් නැහැ - ඒවත් පරණ රාජපක්ස ගිණුමටමයි! නටන්න බැරි උදවියට පුළුවන් චාන්ස් එක ලැබෙනකන් පුරසාරම් දොඩන්නත් චාන්ස් ලැබිල නටාගන්න බැරි උනාම පොළොවේ ඇද කියන්නත් විතරයි. (බ)
මෙන්න තවත් වාර්තාවක් (බ)
ඔය වෙලාවේ මහින්ද මහත්තය හිටියේ සිමන් අයියලාගේ ගෙදර .මොකක් හරි හාරලා බලමුද ? (බ)